1. movie_guy

    Camcorder එකක් ගන්න උදව් කරන්නකෝ...

    Camcorder එකක් ගන්න උදව් කරන්නකෝ... කොල්ලනේ මම Camcorder එකක් ගන්න යන්නේ. මම ebay එකෙන් බැලුවා මේ‍ක. http://www.ebay.com/itm/Canon-Vixia-HF-R21-32GB-Flash-Memory-HD-Camcorder-32GB-Accessory-Kit-/130665120904?pt=Camcorders_Professional_Video_Cameras&hash=item1e6c3f8488#ht_8681wt_1270 මචං මේ...
  2. movie_guy

    Display Help!!!!!!!

    කොල්ලනේ මම Game එකක් ගගහ ඉද්දි pc එක off කළා. නමුත් game එක close කරේ නෑ. power btn එක එකපාරක් ඔබල shut down කරේ.light ගිහින් තිබ්බ නිසා display eke මොනවා පෙන්නුවද කියල දන්නේ නෑ. දැන් මම pc එක on කරද්දී display එකේ මොනවත් පෙන්නන්නේ නෑ. මම vga එක අයින් කරලා onboard vga ඒකෙන් on කලාම display එනවා...
  3. movie_guy

    SL Popular

    මචන්ලා මට මේ මාස 6 තුල ප්‍රසිද්ද වූ සිංහල සින්දු ටිකක් කියපන්කො...මෙහෙම හිතමු, මේ 6 තුල උබල අහපු හොදම සිංහල සින්දු post කරන්න..:yes: බෝම තුති...;););)
  4. movie_guy

    SLT 8 Mbps vs. 512 Kbps

    මචන්ලා මම 512kbps එකෙන් 8mbps එකට මාරුවෙන්න හිතාගෙන ඉන්නේ.. :rolleyes::rolleyes: 8mb එකට මාරු වුන අය කියන්නේ මොනවද???? අලුත් එක හොදද?? මම මේකෙන් මසෙකට 70GB විතර බානවා හැබැයි..අලුත් එකේ 25GB පැන්නම පට්ට slowද??
  5. movie_guy

    Help Me PLZZZZZZZ

    Mobitel එකෙන් දෙන ZTE MF180 ඩොන්ගල් එක Unlock කරපු කවුරුහරි ඉන්නවද? PLZZZZ උදව් කරන්න....
  6. movie_guy

    Dongle Help.. Plzzzzzzzz

    කවුරුහරි Mobitel ZTE MF180 ඩොන්ගල් එකේ Drivers Upload කරන්නකෝ... Big Help..Plzzzzzzzzz
  7. movie_guy

    PC House එකෙන් බඩු ගන්න epaaaaaaaa!!

    PC House එකෙන් බඩු ගන්න epaaaaaaaa!! මම දැනට මාස 9කට විතර කලින් (04/03/2011) PC House එකෙන් intel i5 (motherboard DH55TC) වර්ගයේ Computer එකක් ගත්තා. නමුත් මීට මාස විතර 3කට කලින් මගෙ VGA එකේ කාර්ඩ් එකේ Fan එක ක්‍රියා විරහිත උනා. Warranty තියෙන නිසා මම ඒක ගිහින් දුන්නා. සති දෙකකට විතර පස්සෙ VGA...
  8. movie_guy

    Internet Help!!!!

    මචන්ලා දැන් SLT Unlimited Connection ගන්න පුලුවන්ද?? Internet Cafe එකකට අරගන්න.. දන්න කෙනෙක් කියපල්ලකෝ.. :dull::dull:
  9. movie_guy

    Intel® DH55PJ VS. DH55TC

    මචන්ලා මගෙ කොම් එකේ තිබුනේ Intel® Desktop Board DH55TC එකක්. ඒත් ඉතින් මගේ කරුමෙට එකට කෙලවුනා. Warranty තිබුන නිසා අව්ලක් නෑ. එත් මගේ තිබුන එක වෙනුවට එවල තියෙන්නෙ Intel® Desktop Board DH55PJ එකක්. මචන්ලා මේ දෙකෙන් හොද එක මොකක්ද? දන්න කෙනෙක් උදව් කරපල්ලා.
  10. movie_guy

    Old Song Need.. Plz Help

    මචන්ලා මට සින්දුවෙ නමවත්, Artist වත් මතක නැහ. ඒත් ඒකෙ මැද හරියෙ "යමු අපි හනිකෙ, ඇයි ඉන්නේ හැංගිලා" මෙහෙම කොටසක් තියෙනවා... පුලුවන්නම් හොයල දෙන්නකො....
  11. movie_guy

    Wijeya Graphics Dip. in Multimedia HELP!!!!

    මචන්ලා මම Wijeya Graphics එකේ Diploma in Multimedia කෝර්ස් එක කරන්න හිතගෙන ඉන්නෙ. මේ කෝර්ස් එක හොදද? කලින් ගියපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්නකෝ. මුන් පම්පෝරි ගහන හැටියට මේකෙන් දෙන Certificate එකට පිළිගනීමක් තියෙනවද?
  12. movie_guy

    RapidLeech Sites

    මට හොද rapidleech sites ටිකක් කියන්න පුලුවන්ද? filesonic, fileserve, wuupload වගේ premium links ගන්න පුළුවන් ඒවා ටිකක්.
  13. movie_guy

    HiruTV apply කළේ කවුද??????

    මචන්ලා මෙතන hirutv එකට application දාපු අය ඉන්නවද? පිළිතුරක් ලැබුනද??
  14. movie_guy

    New TV Channel in Sri Lanka

    කොල්ලනේ මම TV Channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මේක නිත්‍යානුකුලව ආරම්භ කරන්න මට විස්තර ටිකක් දීපල්ලකෝ... ඒක මට ලොකු උදව්වක් වේවි.
  15. movie_guy

    ෴ dMKVz - DIRECT DOWNLOAD SMALL SIZE/HD MOVIES FOR FREE෴

    යාලුවනේ මම මීට කලින් මේක ගැන එළකිරි ටෝල්ක්ස් වල සදහන් කලා. කමක්නෑ නොදැකපු අයටත් දැනගන්න ආයෙත් කියන්නම්. ගොඩක් අය ෆිල්ම් බලන්න ආසයිනේ. ඉතින් මමත් පොඩි වැඩක් පටන්ගත්ත. කෙටියෙන්ම කිව්වොත මාත් ෆිල්ම්ස් නොමිලේ බාගත කල හැකි වෙබ් අඩවියක් නිර්මාණය කලා. මේකට ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්නෙත් මමමයි. මම හිතනව මේක...
  16. movie_guy

    ඔන්න මාත් වැඩක් පටන්ගත්තා...හී.. හී..

    ඔන්න මාත් වැඩක් පටන්ගත්තා...හී.. හී.. යාලුවනේ මම එළකිරියට අලුත්. මාත් මේකෙ තියෙන දෙවල් කියවල බැලුව. මේක හොද ෆෝරමයක්. ඉතින් මොකක්ද වැඩේ කිව්වේ නෑනේ. කස්ටියටම බලල රසවිදින්න පුලුවන් විදිහෙ වැඩක් මේක. මාත් අලුතෙන් එන ෆිල්ම්ස් නෙට් එකට එම්.කේ.වී. ආකාරයට අප්ලෝඩ් කරනව. මන් හිතනව ෆිල්ම් එකක් බලල සතුටු...

    No contents