Hutch Couple Sim

movie_guy

Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    මචන්ලා මට hutch couple sim සහ Rs. 350ta දෙන hutch couple package එක ගැන ටිකක් විස්තර දැනගන්න ඕනේ. ඒ package eka හොදද බන් prepaid එකට වඩා? මචන් පාවිච්චි කරන කවුරුහරි විස්තර ටිකක් කියපල්ලකෝ. couple sim (unused) විකුණන අය ඉන්නවනම් කියපන් මචෝ....