යාලුවනේ මම මීට කලින් මේක ගැන එළකිරි ටෝල්ක්ස් වල සදහන් කලා. කමක්නෑ නොදැකපු අයටත් දැනගන්න ආයෙත් කියන්නම්. ගොඩක් අය ෆිල්ම් බලන්න ආසයිනේ. ඉතින් මමත් පොඩි වැඩක් පටන්ගත්ත. කෙටියෙන්ම කිව්වොත මාත් ෆිල්ම්ස් නොමිලේ බාගත කල හැකි වෙබ් අඩවියක් නිර්මාණය කලා. මේකට ෆිල්ම්ස් අප්ලෝඩ් කරන්නෙත් මමමයි. මම හිතනව මේක ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියල. මෙම වෙබ් අඩවියෙන් ඔයාලට නවතම ෆිල්ම්ස් බාගත කරගන්න පුලුවන්. මේ සියලු ෆිල්ම්ස් එම්.කේ.වී ආකරයට තමයි තියෙන්නෙ. ඒ නිස සයිස් එකත් අඩුයි, ෆිල්ම් එකත් කොලටි. ඒ නිසා ඔය කැමරා කොපි බලල ෆිල්ම් එක වැඩක් නැ නොකිය ෆිල්ම් එකේ උපරිම ආශ්වාදය ඔයාලට ලබාගන්න පුලුවන්. තවත් විස්තර ඕනේ නැ.
මේ තියෙන්නෙ ලින්ක් එක.
http://directmkvz.tk/
මේකෙදි ෆිල්ම් වල තම්බ්නේල්ස් පේන්නේ නැත්තම් මේක බලන්න.
http://directmkvz.x10.mx/
මේකෙන් කෙලින්ම ෆිල්ම් එක බාගන්න බෑ. මොකද මම මේව අප්ලෝඩ් කරන්නේ
වලට නිසා. ඒ නිසා සයිට් එකට ගිහින්ම වැඩි විස්තර බලන්න.
තේරුනේ නැත්තම් මේ වීඩියෝ එකවත් බලල තේරුම් ගන්න උත්සාහ කරන්න.
ඒ වගේම පුන්චි දේකුත් මතක් කරන්න කැමතියි. මේක ත්‍රෙඩ් එකක් විදියට ඉදිරියට කරගෙන යන්න මට අදහස දුන්න

coollifestyle4u
සහෝදරයාට මාගේ ස්තූතිය පුද කල යුතුයි. ඒ වගේම එළකිරියේ ඉන්න අනිත් සහොදරයොත් මට සහයෝගය දෙයි කියල මන් බලාපොරොත්තු වෙනව.