lol තොපි තාම ලිං මැඩියෝ වගේ... මගෙත් කාලයක් තිබුනා... වීරයා වෙන්න හදපු , රේප් කොටු එකතු කර කර thred දා දා දගලපු ,කට්ටියගෙන් ගරු බුහුමන් ලබපු ... රේප් කොටු ඔක්කොම පිරුනා .. කාලයක් යද්දී ඔක එපා වුනා ..පස්සේ පරණ account අයින් කරලා දාලා මේ account එක හද ගත්තා .. ... උබටත් තෙරයි දවසක :lol: