ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...Warning:
මහින්ද හිටියත් මේ රට ඉවරයි ... ඒ වගෙම විදේශ රටකින් මැදිහත් වෙලා මහින්දගෙ පාළන බලෙ අයින් කරත් මේ රට ඉවරයි
ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...Warning:
මහින්ද හිටියත් මේ රට ඉවරයි ... ඒ වගෙම විදේශ රටකින් මැදිහත් වෙලා මහින්දගෙ පාළන බලෙ අයින් කරත් මේ රට ඉවරයි
P*nna sukannala inne internet eke... unta rata loke gana danumak naa...... gon sukanno un ipaduna ratatama nayak... meka elakiri eke inna untath ekkayi....

--------Ltte bomba walata ahu unayakkooo yudde iwara kara kiyala minisu marala hariynwada ??oka ube pawule kenek ta unanm ubta trei;ane me uba mahindatama puka depan
![]()
----------Mahindha Rajapakksha, Sarath fonseka, Soldiers la mea hamoma war eka dinanna help kala. Namuth pradhana wasayen -------war eka karala dinanawadha? -------ehema nathinam Ltte ekata country eken kotasak denawadha ? --------- yana decision eka ganna thibune Vidhayaka Janadhipathi thumata.Mahinda, sarath fonseka athulu thrivida hamudawama okata apa kapa unae hamoma dewiyo wage penne nette ayi???? MRta witarak raja sapa
2009di MRta minissu vote kalaeken passe me unu dewal walin minissunta epa wela tiyenne
![]()
ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...
ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
"අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්රජාතන්ත්රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ.![]()
මේක තමයි හරි කතාව..![]()
![]()
"ආණ්ඩුවට කඩේ යාමට කිසිදු අවශ්‍යතාවයක් මට නොමැත.නරක හොඳ දෙකම මා අණ්ඩුවේ දකින අතර මොකා කරත් වැරැද්ද වැරැද්දවමයි.ආණ්ඩුවේ යන ගමන කොහෙන් කෙලවර වේදැයි අපි නොදනිමු.ගමනට විරුද්ධ විය යුතුයි.සවියක් ඇති විදියට..බෝඩ් උස්සන් එය කල නොහැකි. වෙලා තියෙන්නේ..රජයේ ගමනට විරුද්ධ වීම යනුවෙන් කලහැක්කේ කුමක්ද? එසේ නම් කල යුත්තේ අඩුවෙන්ම හොරකම් කරන එකා සොයා රජ කිරීමයි.වැඩේ තියෙන්නේ අඩුවෙන් හොරකම් කර එකා එතනට ගිය ගමන් වැඩේ රෙකෝඩ් තියන් කරයි..
මේ රටට හරි යයි...රටේ උගතුන් බහුතරය වී යමක් සිතා යමක් කරගත හැකි අනුන්ට ඉරිසියා නොකරන දියුණු වෙන එකා ගෙ කකුලෙන් නො අදින,බුද්ධියට මුල් තැන දී බුද්ධියෙන් කියන්නා වාලෙට තීරණ නොගන්නා සාමාන්‍ය ජනතාවක් බිහි වූ දාට.එතකන් මොකා ආවත් ඔච්චර තමා..අපි හැමදාමත් ෆොටෝ වලින් කාඩ්බෝඩ් වීරයෝ වෙවී ඉඳීවි.
හෙට දිනයේ මේ සිදුවීමට අදාල මානව හිමිකම් කමිටු වාර්තාව එලි දකීවී.වැලිවේරිය ජනතාවට සාධාරණයක් ඉටු වේවා යි පතමි."
ආන්ඩුව පෙරලල විපක්ශය රජ කලත් මේ රට ඉවරයි...
අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමුදැන් අපි කව්රැත් දන්නව ඇත්ත. හැගීම් වලට ඉඩ නොදී ඔබගේ චන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. අපි කොච්චර කෑගැහුවත් අපට අපේ අනාගතය වෙනුවෙන් වෙන කලයුතු යමක් නැති හෙයිනි. රජ පව්ල්වල දරැවන්ට මිලියන ගනන් වටිනාකමක් ඇති කාර් වල රෑට රේස් පදින්න ලයිට් බිල් ගෙවනවද? ආදරේ කරන කෙල්ලට ඉල්ලපු ගමන් අශ්වයො අරන් දෙන්න අපි දෙවේල අපේ දරැවොන්ට කවනවද? උන්ට හදට යන්න අපි බදු ගෙවනවද? කෝටි ගනන් වලට විපක්ෂ මන්ත්‍රීලව ගන්න අපි සදා කාලිකව බදු ගෙවනවද? උන්ගෙ අම්ම අම්ම අපේ අම්ම සුම්ම. දැන්වත් ඇස්දෙක කටේ දාගෙන ඉන්නෙ නැතුව තනි තනි වෂයෙන් අපට පුලුවන් දේ කරමු. අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු,,


අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු
mehema eun dan innawada ??![]()
අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු
mehema eun dan innawada ??![]()
shatika atha machan uba kiyana aka . oya pora talk dena un paliment akata giyama karane dan inna un karana ekama tama.
..අපගේ වටිනා කතිරය රටට ජාතියට ආදරේ උන්ට පමණක් සීමා කරගමු
mehema eun dan innawada ??![]()
.ලැජ්ජාවක් නැති කාලකන්ණි..මුන් වගේ ගොබිලෝ ඉන්නකන් ඉතින් ඌ ගොඩ..ඌ sinhala මිනිස්සු දාහක් මැරුවත් මුන්ට කමක් නැහැ..උගේ මුළු පවුලේ උන් කරන හොර වැඩ දූෂණ මුන්ට හොදයි...නෙදකින් මහින්දයට විතරක් නෙමේ මුන්ටත් හෙණ ගහන්න ඕන.
.