ඇත්තෙන්ම .... :) නිදහස කියන දේ නම් නැත්තටම නැතිවෙනවා තමයි :dull: :dull: ඒත් කරන සේවයට පිළගැනීම කියන දේ ලැබෙනවා මොරාල් එකක් නැත්නම් යන්න එපා ... ට්‍රේනින් පීරියඩ් එකේ කොහොම හරි අල්ලගෙන ඉන්න.. පැනලා යන්න නම් හිතන්නවත් එපා. ප්‍රැක්ටිස් එකේදි සිවිලියන් කෙනෙක් වශයෙන් නොහිතපු අත්දැකීම්වලට මුහුන දෙන්න...