නිදහස කියන දේ නම් නැත්තටම නැතිවෙනවා තමයි
ඒත් කරන සේවයට පිළගැනීම කියන දේ ලැබෙනවා මොරාල් එකක් නැත්නම් යන්න එපා ... ට්‍රේනින් පීරියඩ් එකේ කොහොම හරි අල්ලගෙන ඉන්න.. පැනලා යන්න නම් හිතන්නවත් එපා. ප්‍රැක්ටිස් එකේදි සිවිලියන් කෙනෙක් වශයෙන් නොහිතපු අත්දැකීම්වලට මුහුන දෙන්න වේවි ඒත් අල්ලගෙන ඉන්න .. ජයවේවා !

Ow oya classical life ekak gewanna kemati nattam STF giyata kamak na. eth eka oyage kamaththane! ubata job ekak nathuwa STF yanna hadanawanam ubata saarthaka wenna puluwan kramayak gana api kathaakaramu. PM me![]()
![]()
![]()

ඔයා හොද යාළුවෙක්..![]()
Always machan, math stf danna haduwe me paara illala tyenawa dakkama, eth theeranaya wenas kara, ethakota mata mage kyala nidahas jewithayak nati wenawa bn
anyway
අනේ ඔව්....දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට.![]()





එන්නෙ නැහැ කියපු එකා මෙන්න බොලේ දවසම ඔන්ලයින්! ඒ මදිවට කුඩ්ඩො උස්සපු බඩුත් විකුණනවාමම එස් ටී එෆ් එකට යනෝ ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නැතිවෙයි![]()

