1. Yaki Kadafi

    පොලිසියට~බල්ලෝ

    නම මොකක්ද මෙයාගේ ? :)
  2. Yaki Kadafi

    ape akkage baba...cream gana hati pennanawa

    මං බැලුවා .. :lol: දැං කාලේ ලමයි ගොඩක් ඉක්මනටම දේවල් ඉගනගන්නවා... ඒ ඔයාගේ කටහඩද ඇහෙන්නේ ?:rolleyes:
  3. Yaki Kadafi

    ලොල්_බයික්

    වැඩිහිටි ගණයේ මුකුත් නැහැ නේද ? :confused::confused:
  4. Yaki Kadafi

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    සීසන් 9වලින් නැවැත්තුවේ ඇයි කියලා දන්නවද සල්ලි ප්‍රශ්ණ නිසා මොල්ඩර් චරිතෙ රගපානවට හරියට මුදල් නොගෙවපු නිසා ඒ ප්‍රශ්ණ මත නළුවා ඉවත් වෙලා ගියා .. ඔය වගේ ප්‍රශ්ණ නොවෙන්න තව දුරටත් හදන්න පුළුවන් කම තිවුනා.. සර්ච් එකක් දුන්නොත් තවත් කතාගොඩක් දැනගන්න පුළුවන් වෙයි
  5. Yaki Kadafi

    My Latest Logo

    ලස්සනයි.. :)
  6. Yaki Kadafi

    Hot Kung fu girl Maggie Q

    ලස්සනයි.. :)
  7. Yaki Kadafi

    10 advantages of not having A GIRLFRIEND

    කොල්ලොන්ට විතරද ඕක අදාල :oo:
  8. Yaki Kadafi

    ape akkage baba...cream gana hati pennanawa

    වෙන ත්‍රෙඩ් එකක වීඩියෝස් ටිකක් ලෝඩ් වෙන්න දැම්මා (http://www.elakiri.com/forum/showthread.php?p=10559892) පස්සේ බලන්නම්කො හැබැයි කිරිසප්පයන්ගේ ඒවා ඉන්ටර්නෙට් දාන්න හොදද මන්දා ...:oo::oo:
  9. Yaki Kadafi

    huge * * 18+

    ඇත්ත පින්තූරනම් පවු කියලා තමයි කියන්න තියෙන්නේ ඇත්තටම පවු.. :dull:
  10. Yaki Kadafi

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    මමත් සේරම අරගෙන බැලුවා හැබැයි රූපවාහිනී සංස්ථාවේ විකාශයෙන් නම් නෙවෙයි .. මම කම්ප්ලීට් සීරියස් එක (1-9) අරගත්තු තැනින් මට කිව්වේ ලංකාවේ නොගිය කොටස් පවා තියෙනවා කියලයි මම ඉතින් හා කියලා අරගත්තා හැබැයි ලංකාවේ සිංහලෙන් ගිය නොගිය ඒවා මොනවද කියලනම් දන්නේ නැහැ. :) එපිසෝඩ් ලිස්ට් එක අරගෙන බලන්න...
  11. Yaki Kadafi

    සංගගෙ සම්පූර්න කතාව

    ස්තූතියි මම මේ ටික ලෝඩ් වෙන්න දාන්නම්කෝ...... :)
  12. Yaki Kadafi

    රන්ජන්

    මම නම් ඔය මෝඩ වැඩසටහන් බලන්නේවත් නැහැ :no: :)
  13. Yaki Kadafi

    ඔබ දන්නවාද?

    හොද පණිවිඩයක්.. ස්තූතියි :)
  14. Yaki Kadafi

    ෆයර් පොක්ස් බුක් මාර්ක්

    හොද වැඩක් ... :)
  15. Yaki Kadafi

    මම එස් ටී එෆ් එකට යනෝ

    ඔයා හොද යාළුවෙක්.. :)
  16. Yaki Kadafi

    උස්සල පොලේ ගසනු ලැබේ !

    :sorry: රිදෙන්න ඇති අම්මෝ... :(
  17. Yaki Kadafi

    වී කුරුල්ලෙක් නිදහස් කලෙමි!

    අපරාදෙ සල්ලි. වෙන මොකුන් හරි නිදහස් කරන්න තිවුනෙ. :dull:

    No contents