උඹල මොකද කියන්නේ?
උඹල මොකද කියන්නේ?
මීට අවුරුදු 6 කට කලින් මට බල්ලෙක් කරපු අසික්කිත වැඩේකට මම මුලු කැම්පස් එකේම චාටර් වුනා.මම කෙල්ලෙක්ට පොඩි ලයින් එකක් දදා හිටියෙ කැම්පස් එකේ. මම පස්සේ දන්නේ මූත් ඒකිට ලයින්.ඌට එකක් නෙමේ වටේ ඉන්න හැම කෙල්ලටම ලයින්.කොහොම හරි මම ඒකිට පොඩ්ඩක් ලයින් කියල දැන ගෙන...