මගේ පළවෙනි පඩිය සඳුදට හම්බෙනෝ

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මගේ පළවෙනි පඩිය සඳුදට හම්බෙනෝ

පළවෙනි පඩියෙන් මොනවද කරන්ඩ හොඳ?:P
මගෙ පලවෙනි පඩිගොට්ට හම්බෙන්ඩ යන්නේ ලබන සඳුදට:rolleyes:.මහා ලොකු ගාණක් නම් නෙමේ :no:.මම මේ කල්පනා කලේ ඒකෙන් ගෙදර දානයක්වත් දෙන්ඩ ඕනෙ කියල:P.ගෙදරට වෙලා චාටර් කාල කාල හා හා පුරා කියල සෑහෙන කාලෙකට පස්සෙ හම්බෙන පළවෙනි පඩිය:P.තාත්තට ෂර්ට් එකකුයි අම්මට සාරියකුයි අරන් දෙන්ඩත් ඕනේ:P

මම මේ කල්පනා කලේ වැඩේට කීයක් විතර වියදම් වෙයිද කියල:baffled:
 
  • Like
Reactions: Deadmau5

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    පළවෙනි පඩියෙන් මොනවද කරන්ඩ හොඳ?:P
    මගෙ පලවෙනි පඩිගොට්ට හම්බෙන්ඩ යන්නේ ලබන සඳුදට:rolleyes:.මහා ලොකු ගාණක් නම් නෙමේ :no:.මම මේ කල්පනා කලේ ඒකෙන් ගෙදර දානයක්වත් දෙන්ඩ ඕනෙ කියල:P.ගෙදරට වෙලා චාටර් කාල කාල හා හා පුරා කියල සෑහෙන කාලෙකට පස්සෙ හම්බෙන පළවෙනි පඩිය:P.තාත්තට ෂර්ට් එකකුයි අම්මට සාරියකුයි අරන් දෙන්ඩත් ඕනේ:P

    මම මේ කල්පනා කලේ වැඩේට කීයක් විතර වියදම් වෙයිද කියල:baffled:



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    good job machan! mata nam oka gana vedi adahasak na!
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    cancer hospitl ekata danayak denna!
    6000k withara yai

    දෙන්ඩ කැමති බන්.ඒත් ඒකට ගිහාම මට මුලු ලෝකෙම එපා වෙයි.ඔය ශොක් එක මට සෑහෙන දවසක් තියෙයි:no:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    හාමුදුරුවෝ 7නමකට දානයක් දෙන්ඩ කීයක් විතර යයිද බන්?ගෙදර හුඟකාලෙකින් දානයක්වත් දුන්නේ නෑ බන්.මම ඒකයි ගෙදර දානයක් දෙන්ඩ කල්පනා කෙරුවේ.
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ෂර්ට් එකක් 1200
    සාරියක් 2500
    පන්සලට දානෙ අරන් යන්න 7නමකට 5000
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    හෙළයා;10575617 said:
    ෂර්ට් එකක් 1200
    සාරියක් 2500
    පන්සලට දානෙ අරන් යන්න 7නමකට 5000

    අස්ලම් මාර්කට් එකේ සාරි ගාණ අඩුයි නේද බන්?:dull:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල............
    අම්මගෙයි තාත්තගෙයි හිත් සතුටු කලා කියන්නේ ඉතිං දාන 7ක් දුන්නා වගේ තමා........
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    machan gedara ayata dena godak hodai
    danayak dena ekath godak hodai
    nattam igena ganna bari lamekuta help ekak karana ekat hodi
    e ekama pansalata gihin bodi poojwak tyapan
    ekat hodai ubata tawa tawa diunu wenna kyala

    jaya wewa ...!!
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    යාලුවන්ට බොන්න අරන් දියන්:lol::lol::lol:
    විහිලුවක් කලේ මල්ලී ඒ වගේ ගොන් වැඩනම් කරන්න එපා. ගමේ ක්ලිනික් එක තියන දවස දැනගෙන එතනට උදේට එන බඩදරැ අම්මලාට ඇපල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, චීස් කෑල්ලක් එක්ක තව පුලුවන් දෙයක් දාලා පොඩි පාර්සල් එකක් හදලා දෙන්න. එක්කෙනෙක්ට දෙනවා කියනන්නේ දෙන්නෙක් වගේ තමයි. හිතට සතුටු වෙන්න පුලුවන් වැඩක්.
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    එල එකෙක්

    අඩෝ උඹ ගැන පුදුමයි බන් උඹ හොඳ එකෙක් කිසි දිනක වරදින්නේ නෑ බන් නියම එකෙක් උඹඒ බුදුසරනයි
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සුබ පැතුම් සහෝ.... හොද වඩක් කරන්න....සහෝ..ට සල්ලි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.....
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    දෙන්ඩ කැමති බන්.ඒත් ඒකට ගිහාම මට මුලු ලෝකෙම එපා වෙයි.ඔය ශොක් එක මට සෑහෙන දවසක් තියෙයි:no:
    machan cancer hospital eka eka gawa thiyaanwa wenamama thanak (shanthi niwasaya)kiyala thanak ethana inne okkama katiyawa gewal walin rejest karapu aya!
    e wage thanakata denna puluwannam loku pinak
    ubata dane denna yanne one na
    salli tika dunnama egollo kama tika okkama hadala denawa

    if u want infor pm me!