1. umma119

    සිංහල ෆිල්ම් කොපියක්

    සිංහල ෆිල්ම් කොපියක් සිංහල ෆිල්ම් කොපිකරන්න බෑ කොහොමද බන් කොපිකරන්නේa
  2. umma119

    මොකද්ද මේ ebates කියන්නේ

    මොකද්ද මේ ebates කියන්නේ මොකද්ද මේ ebates කියන්නේ? සමහරු නම් අහල ඇති. ඒ වගේම සමහරු මේ ගැන දන්නවා වගේම මේකෙන් ප්‍රයෝජන ගන්නවත් ඇති. නොදන්නා අයගේ දැනගැනීමට මේක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්නම් E bates කියන්නේ online shopping ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන ආයතනයක්. මේකෙන් අපිට ඇති වාසිය මොකද්ද...
  3. umma119

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    දෙශිය ආදායම් එකෙයි. කස්ටම් එකේයි, සුරා බදු එකේයි, පගා ගහන උන්ට මරන දඩුවම දෙනවා... ඔය තුන විතරක් හරියට හෙඩුවොත් රට ගානකට ගෙනියන්න පුලුවන්.
  4. umma119

    පොටොශොප් වෙඩ්ඩෙකුට ආරාධනා

    Key tag ekama art work ekakuth tiyanawa bn. Puluwan eken kiyapanko. Poya dawase pinak karaganna chance ekak ban.
  5. umma119

    පොටොශොප් වෙඩ්ඩෙකුට ආරාධනා

    පොටොශොප් වෙඩ්ඩෙකුට ආරාධනා අපි ලබන මාසේ ලේ දන් දිමක් කරන්න හිතානඉන්නවා. එකෙදි ලේ දෙන අයට අන්ගුලිමාල පිරිත ප්‍රින්ට් කරලා දෙන්න හිතාන ඉන්නවා. එකට පුලුවන් කවුරු හරි ලස්සනට ආර්ට් වර්ක් එකක් කරලා දිපන්කො. ලොකු පිනක් වගෙම උදෞවක්. පුලුවන් කවුරු හරි පි එම් එකක් දාපන්කො
  6. umma119

    ජීවයකට ජිවයක් දේන්න තොරතුරක් දෙන්න

    Yaluwa, 1,hema detama wedagath chethanawa saho, denne nethi eka monawa dunnath denne ne. 2.api gift denawa kiyala promt karanne ne, ethakota Ena aya danne ne gift ekak denawa kiyala. 3. Cancer hospital ekata godak lee uwamai, dinapathama. A nisa mehema deyak dila hari lee denna minissu pela...
  7. umma119

    ජීවයකට ජිවයක් දේන්න තොරතුරක් දෙන්න

    ජීවයකට ජිවයක් දේන්න තොරතුරක් දෙන්න wඅපි පෙබරවාරි මසේ ලේ දන් දිමක් කරන්න හිතාන ඉන්නවා. එතනදි ලේ දන් දෙන කස්ටියට උණු වතුර බොතලයක් දේන්න හිතගෙන ඉන්නවා. අපිට උණුවතුර බොතල් 200විතර ගන්න සප්ලයර් කෙනෙක් සෙට් කරපන්කො. අඩුවටම. කොටුව අවට නම් හොදයි. ලේ දන් ඩේම්න කෙමති කට්ටියත් එන්න. මම එකට පස්සෙ නුලක්...
  8. umma119

    අඩු වියදම් මැලේසියන් සිවිලිම

    Size eka kiyanna. Gana kiyannam. Pm ekak Danna bro

    No contents