නෑ බන් මම නම් අහල තියෙන්නෙ " සිංහ" කියල හොරෙක් ගෙන් පැවත එනව කියල ...... එතකොට නම් සිද්ධිය එච්චර දෙයක් නෙමේ හොරාට දාව උපන් ළමයින්ගෙන් පැවත එන්නෙ (මම ඩබ්ලිව්.ඒ. සිල්වා ගේ හෝ කාගේ හෝ පොතක එහෙම කියවල තියෙනව )
අනික මරියා කියන්නෙ දේවදාසියක්.... සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලය ඉතා ගණකම් ... දරු උපතකින්...