1. cvally007

    මුස්ලිම් මිනිස්සු ජාතිවාදී ද ?

    ඒක ජාතිය ආගම උඩ බලපාන දෙයක් නෙමෙයි බන්... මට පට්ට් උන් සෙට් වෙලා තියෙනව අපේ උන්ට වඩා .... හම්බයෝ උනාට හිත හොඳ වැඩ හොඳ උන්...... ඒ අතින් සමහර එවුන් නම් අමුම අමු ජාති වාදී ම කියන්නත් බෑ... අමනුස්ස අපතයොත් ඉන්නව ... සිංහල කියල වෙනසක් නෑ බන් ....
  2. cvally007

    අ‍ානයනික බිත්තරයක් සඳුදා සිට රු. 40 කට. 😍😍

    බිත්තර කට්ට වටේ සැල්මොනෙල්ලා කොහොමත් තියෙනව බන් !
  3. cvally007

    CCTV ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් එහෙම නෑ.... NTSC වුනොත් තමයි අවුල ..
  4. cvally007

    arthritis වලට මොනවද හොද බෙගෙත්? අපෙ තත්තාට

    go to nearest government Homeopathic clinic ... you will get medicines free of charge where are you bro ?
  5. cvally007

    Tennet බැලුවද?

    wached 6 months ago
  6. cvally007

    IELTS අත්දැකීම්

    bUMP !
  7. cvally007

    අපි නොදන්න Live අයෙත් පටන් අරගෙන 😃

    අප්පට ඇණ , යකඩ බෝල දැම්ම නම් වැඩේ හරිනේ
  8. cvally007

    ශ්‍රී ලංකාව වෙලාගත් තවත් පිරමීඩ ජාවාරමක් ගැන අද හෙළිකරයි.

    මටනම් Oriflame එකත් ඒ වගේ.... උඩ ඉන්න උන්ට 40% විතර කොමිස්... පහල යද්දි අඩු වහයෙන් 20% ...අන්තිමේ බැලුවම ස්විඩිෂ් කියල මේඩ් ඉන් ඉන්දියා බඩු විකුණනව ...
  9. cvally007

    වෑකන්ද සැමදා / Black Panther: Wakanda Forever MOVIE

    මගෙ මතකෙට ආවේ Slave Island වල වෑකන්ද පාර....
  10. cvally007

    අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

    නෑ බූරුවො මම උඹ බොරු කියනව කියල නෙවේ කියන්නෙ... හන්තාන ගමන සාමාන්‍යයෙන් කැම්පස් එකේ සලකන්නෙ රැග් එකක් විදියට ... අපිත් අහුවෙලා ගියා
  11. cvally007

    අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

    පල යන්න මේක පළමු වසරෙ රැග් ට්‍රිප් එක නෙහ්...... තියෙන දුරම පාරෙන් හන්තානට නග්ගල කෙටි පාර පෙන්නන !
  12. cvally007

    Agarwood | වල්ලපට්ට තමන්ගේ ඉඩමේ හිටවපු අය ඉන්නවද?

    ඔය මගුල් ගස් අපේ නම් නිකන් හැදෙන්නෙ..... මම කපල දානව බන් වත්ත මැද්දට වෙන්න හැදුනොත්... වැටේ තිබ්බොත් තියෙන්න අරිනව
  13. cvally007

    Questions අමුතු සතෙක් හම්බුණා, විස්තර දන්නවද?

    කන්වෑයා ද මොකක්ද කියනව ඕකුන්ට .. පව් අහිංසක සතෙක් බන්
  14. cvally007

    ලක්ෂ 20,න් කැනඩා යන්න

    machan video not working ?? wjat is this ??
  15. cvally007

    Chinas new currency and plans

    Source ??

    No contents