මචන් මට හිතා ගන්න බැරි දොස්තර කෙනෙක් වෙන්න උඹට හැකියාව මොලේ තිබ්බට සාමාන්‍ය දැනීම කියන එක නෑ වගේ ,එකී උඹේ දත ගලවන්න යන්නේ ,තව ටිකක් කල් යනවිට උඹ ඒකිට ගෙවල් ,වාහන පවා අරන් දෙයි යන විදිහට ,උන් කපටියි බන් නැත්තම් දන දැන බැඳපු එකෙක්ගේ ඇඟේ එල්ලෙනවද ? හරකෙක් වෙන්නේ නැතුව පවුලත් ළගට අරගෙන සතුටෙන් ඉඳපන්...