මෙන්න ටෙලිපෝන් අංක පොතක්

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
උට අපේ phone numbers වැඩක් නැනේ :baffled: , ඕකත් එක්ක bind කරලා තියන keylogger එකෙන් අපේ password එහෙම email වෙනවා ඇති :D

එහෙමම හිතන්නත් ඒපා..... SMS Marketing ????? :P
 

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    මගේ මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා භාවිතා කල, කොමෙන්ට්ස් කරපු ඔක්කෝටම බොහොම ස්තුතියි ! :D