මම දන්න විදිහට දැනට ක්‍රියාකාරී එක්මො එකක් තියෙන්නේ කරාපිටියෙ විතරයි. මැශින් එක තිබ්බට වැඩක් නෑ ඒකට විශේශිත පුහුනුව ලත් ඩොක්ටර්ස්ලා වගේම නර්ස්ලා සහ අනෙක් ස්ටාෆ් එකත් ඉන්න ඕනේ.
එක්කොමො එකෙන් ලේවලට ඔක්සිජන් මික්ස් කරල දෙන ගමන්ම හාර්ට් එක නැවතුනොත් මොලයට ලේ පම්ප් කරන්නත් පුලුවන් ඒ කියන්නේ හාර්ට්...