2018 උනාට තාම ලංකාවෙ අවුට් උනේ නෑ. මේ ට්‍රේල එකත් එලියට දැම්මේ ඊයෙ පෙරේදා. හිතන්නේ කොහෙහරි රටක ෆිල්ම් ෆෙස්ටිවල් වල පෙන්නල තියනවා.
කොරෝනා අවුලක් උනේ නැත්නම් 2022 මැද හරි අන්තිම හරි ෆිල්ම් හෝල්වලට එයි.
මේකත් එක්කම වගේ උදයකාන්තගේ චුලක්ශි, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි රගපාන වැඩිහිටියන්ට වඩාත් සුදුසු...