21 ඇරියම bus එහෙම වැඩ කරනවද
LPMAC Well-known member Jul 17, 2014 1,120 668 113 Kegalle Jun 18, 2021 #1 21 ඇරියම bus එහෙම වැඩ කරනවද Reactions: NRTG and lasankandy
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jun 18, 2021 #2 ලගම ඩිපෝවට කෝල් එකක් දෙන්න Reactions: Aluth Eka, PHBhagya, NRTG and 2 others
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Jun 18, 2021 #3 අන්තර් පළාත් වැඩ නැහැ. පළාත් ඇතුලේ වැඩ Reactions: Aluth Eka and NRTG
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Jun 18, 2021 #4 අරිනකල් ෂුවර් නෑ බං. හෙට අනිද්දා වෙද්දි තව පාරක් අපිටම අරින්ඩ පුළුවන්. Reactions: Stimulus mind, NRTG, asankadinesg and 2 others
Walter White Well-known member Nov 20, 2019 43,588 124,992 113 දෙහිවල Jun 18, 2021 #5 මේ දවස්ටිකේ කියයි නෙහ් පළාත තුල කරයි Reactions: NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 18, 2021 #6 BUMPER Reactions: lasankandy
lgayyamp Well-known member Jan 16, 2019 3,491 3,537 113 කොලොම්පුරේ Jun 18, 2021 #7 එම පළාත අතර යන්න පුලුවන්, බස් වැඩද දන් නැ යන තැනක පරිස්සමෙන් පලයන්, ඉන්දියාවේ එකත් බැහැලා තියෙන්නේ B U M P Click to expand... Reactions: NRTG
එම පළාත අතර යන්න පුලුවන්, බස් වැඩද දන් නැ යන තැනක පරිස්සමෙන් පලයන්, ඉන්දියාවේ එකත් බැහැලා තියෙන්නේ B U M P Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 18, 2021 #8 පලාත් අතර යන්න බෑ Reactions: NRTG
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,394 5,752 113 Jun 18, 2021 #9 oya kivvata arinne ne ban, ara indian delta version ekat awit tiyena welawe meka kohomat arinna be. Reactions: rasikac
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jun 18, 2021 #10 21 බාර් අරිනවද? Reactions: lasankandy
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 18, 2021 #11 BUMPER Reactions: lasankandy
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jun 18, 2021 #12 LPMAC said: 21 ඇරියම bus එහෙම වැඩ කරනවද Click to expand... Ow. Maradane, Dematagoda tiyena Indian new virus eka pathuruwala passe aye wahai
LPMAC said: 21 ඇරියම bus එහෙම වැඩ කරනවද Click to expand... Ow. Maradane, Dematagoda tiyena Indian new virus eka pathuruwala passe aye wahai
your_love Well-known member Apr 7, 2012 14,075 1 11,101 113 Jun 18, 2021 #13 Bus dan wada karanne nathuwa athi eka thana nawathathala tiyala masayak withara.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 18, 2021 #14 දැන් ඇරලා තියෙන්නේ රටටම නැති වෙන්න Reactions: WhyNot1 and NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jun 18, 2021 #16 වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. 21 වෙන්න තව දවස් දෙකක් තියෙනව. Reactions: TCB Rox and Rankira
jhnnwp Well-known member Jan 6, 2012 44,255 31,994 113 Jun 18, 2021 #17 CAPITHAN said: අන්තර් පළාත් වැඩ නැහැ. පළාත් ඇතුලේ වැඩ Click to expand... ehenam hondatama athi spread wenna
CAPITHAN said: අන්තර් පළාත් වැඩ නැහැ. පළාත් ඇතුලේ වැඩ Click to expand... ehenam hondatama athi spread wenna
amila_mp Well-known member Oct 25, 2007 6,061 1,686 113 ~ Note3One ~ Jun 18, 2021 #18 chamal89 said: 21 බාර් අරිනවද? Click to expand... කාලෝචිත ප්රශ්නයක්
kvu Well-known member Dec 15, 2009 918 911 93 Homagama Jun 18, 2021 #19 ඇරලා තියෙන ටික මදිද......... දැන් සැපද..........