1. IceMen

    FIVERR LEVEL 2

    අවුරුදු 5ක් ගියත් මොකද බන් සල්ලි ලැබෙනවා නම්! :eek:
  2. IceMen

    FIVERR LEVEL 2

    මම කිව්වෙ මම කරන එක විතරයි. කිසිම කෙනෙක්ට උපදෙසක් දුන්නෙ නැහැ paypal use කරන්න කියලා. පළවෙණි යාළුවට කියපන් ඩොකියුමන්ට්ස් යවන්න කියලා. දෙවෙනි යාළුවාට කියපන් වෙන උන්ගේ සල්ලි අරන් තව ඒවට වියදම් කරාම සල්ලි අයිති එකා කේස් එකක් දැම්මම, එකවුන්ට් එකේ සල්ලි තිබ්බෙ නැත්තම් සෘණ අගයක් එන්න සල්ලි ගන්නවා...
  3. IceMen

    FIVERR LEVEL 2

    අන්න එහෙම මොකක් හරි සෙට් කර ගනින් මචන්! මම දැකලා තියෙනවා ලංකාවෙ උන් ගොඩක් දැන් දැන් වැඩේට බැහැලා ඉන්නවා. එහෙම උනාම බය නැතුව උන්ගෙන් ගන්න පුළුවන් බන්. උඹ ෆෝන් නම් විකුණන්නෙ මටත් එවපන් ලින්ක් එක. වෙන අයිටම්ස් නම් වැඩක් නැහැ. උඹට තියෙන්නෙ පේපල් අරන් මනීබුකර්ස් වලට එක්ස්චේන්ජ් කර ගන්න.:)
  4. IceMen

    FIVERR LEVEL 2

    මම නම් මාසෙකට $500කට වඩා විත්ඩ්‍රෝ කරලා නැහැ කවදාවත්ම. Chitika එකෙන් ගෙවන සල්ලි ටික අතට ගන්න එකයි පොඩි බඩු ගන්න එකයි විතරයි මචන් කරන්නේ. $6000ක් කියන්නෙ ලොකු ගානක් නිසා තමා අවුලක් යන්න ඇත්තෙ. ඇයි බන් නැවත්තුවේ? ඕක හොඳ ගානක් නෙ ලංකාවෙ එකෙක්ට. කොහොම හරි එකෙක්ව සෙට් කර ගනින් උඹට සල්ලි මාරු කර ගන්න.:)
  5. IceMen

    FIVERR LEVEL 2

    මම කියලා ඉවරයි! :)
  6. IceMen

    FIVERR LEVEL 2

    ලේසියෙන් ගන්න පුළුවන් අපේ වැරැද්දක් නැත්තම් මචන්! කතා කරලා කිව්වම උන් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ෆොටෝෂොප් කරලා යවන්න තියෙන්නෙ. එත කොට උන් ආයෙත් ලිමිට් කරන්නෙ නැහැ ගොඩක් වෙලාවට.
  7. IceMen

    FIVERR LEVEL 2

    උඹට වෙච්ච දේ කියපන් මචන්! මම මෙතන කිව්වෙ මට paypal පාවිච්චි කරන eka ලේසියි කියලා මිසක් ලංකාවෙ සියළු දෙනාම අනිවාර්යයෙන් paypal භාවිතා කල යුතුමයි කියලා නෙමෙයි!
  8. IceMen

    FIVERR LEVEL 2

    උඹ ආපු මුල් දවස් වල දාපු පෝස්ට් බලපන් ගිහින්! මම කියන්නෙ මගේ අදහස, ඒක ඉවසන්න බැරි නම් නටපන්
  9. IceMen

    FIVERR LEVEL 2

    තියෙනවා මචන්! එක පාරක් උනා, එත කොට මම කතා කරලා ලිමිට් එක අයින් කරව ගත්තා;)
  10. IceMen

    FIVERR LEVEL 2

    මම කිව්වෙ මට paypal ලේසියි කියලා! ඒත් මම අනිත් උන් ගැන හිතලා සපෝට් ටිකට් එකක් දැම්මා. මම හිතන විදිහයි උඹ හිතන විදිහයි වෙන්ස්. උබට කවදාවත් මම හිතන හැටි වෙනස් කරන්න බැහැ.:) අනික ඔය උබ දාපු කතා වලට දාපන් බලන්න! මාෆියා/නඩු කතා ඇත්තෙ උඹේ හීන ලෝක වල බන්
  11. IceMen

    FIVERR LEVEL 2

    අයිනකට ගිහින් රෙද්ද උස්සලා ලොල් කියපන් මචන්:lol:
  12. IceMen

    cool ebay gadgets..

    මම දැම්මෙ කීබෝඩ් එකට බන්
  13. IceMen

    FIVERR LEVEL 2

    උඹ හොරා කාපු හැටි මට වැඩක් නැහැ බන්! මගේ නම් එකම එකවුන්ට් එක තියෙන්නෙ අවුරුදු 5ක් තිස්සෙ. විත්ඩ්‍රෝ කරලා දවස් 5ක් යන කොට සල්ලි මගෙ අතට එනවා.
  14. IceMen

    FIVERR LEVEL 2

    අපෝ බන් ඔය තරම් කතා හදා ගෙන බය වෙලා නටන්න එපා! මම නම් දැන් අවුරුදු 5ක වගේ ඉඳන් paypal එකෙන් සල්ලි ගන්නවා ලංකාවට. කිසිම අවුලක් නැහැ.
  15. IceMen

    Domain Transfer Help need .....

    ලංකාවෙ ඉන්නෙ හොරු නෙ බන්! උන් හොඳට නැගලා යන ඩොමේන් උස්සනවා
  16. IceMen

    cool ebay gadgets..

    කොඩැක් බැටරි කෑලි දෙකක් ගනින් මචන් නයින් හාර්ට් එකෙන්! 900ක් වගේ වෙන්නෙ දෙකටම;) 900ට ගත්තෙ 2007 වගේ හැබැයි:eek:
  17. IceMen

    cool ebay gadgets..

    පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්:lol:
  18. IceMen

    භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&

    හැම එකාටම කරන්න බැහැ බන්! මනස එක තැනකට අරන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අයට විතරයි පුළුවන්! උඹට මනස එක තැනකට ගන්න එක පැයකින් කරන්න බැහැ!:)
  19. IceMen

    FIVERR LEVEL 2

    මට නම් paypal තමා ලේසි! ඒත් මමත් රික්වෙස්ට් කලා MB දෙන්න කියලා:)

    No contents