එක account එහෙකට orders 2යි අනිකට orders 18යි මචන්! මම ඒ gig ටික මගේ main එකවුන්ට් එකට දැම්මා පොඩ්ඩක් වෙනස් කරලා. ඒ account දෙකේම මම gig නැවත්තුවා. account 3කට මාරුවෙන් මාරුවට යන්න ගියාම එපා වෙනවා බන්! ඒ දෙක ඔහොම තියලා දවස් ගාන පැන්නම විත්ඩ්‍රෝ කරනවා:)