ලිංගික අවයව අවට කැසීමක්
දැන් මාස 5කට වැඩි කාලයක සිට මාගේ ඉකිලි,ශිෂ්ණය සහ ශිෂ්ණ මුණ්ඩයේ කැසිමක් ඇති වෙනවා. මං තුන්පාරක් GP කෙනෙක්ට සහ දෙපාරක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ද බෙහෙත් ගත්තා. බෙහෙත් පාවිච්චි කරනකම් කැසිම අඩු වෙනවා.බෙහෙත් නවතලා ටික දවසක් ගියාම අයේ කැසිම හට ගන්නවා. වෙන කිසිම රෝග ලක්ෂණයක් නැ කැසිම විතරයි. පරණ යට කලිසම් ඔකොම අයින් කරලා අලුතෙන් 100% කොටන් එවා ගත්තා. ලිංගික ප්‍රදේශයේ නිතර සබන් ගාන්නෙත් නැ. උෂ්ණ කැම ආහාරයට ගන්නෙත් නැ. ගිය මාසේ FBS එකක් බැලුවා එකත් නොර්මල්. මේ කසන එක දැන් මට මානසික වදයක් වෙලා තියෙන්නේ. මෙක නිට්ටාවට සුව කරන්න බැරි රෝගයක්ද?