බය වෙන්නෙපා
මචන් බැදපු කෑම ජාති, අර්තාපල්, ෂෝට් ඊට්ස්, පොඩි පොඩි බිස්කට් ජාති, යොදය සහිත කිරි, බටර්, බිත්තර වගේ දේවල් කන එක වහාම නවත්තන්න
හොඳට ව්‍යායාම කරන්න. විශේෂයෙන් ඔෆිස් ජොබ් එකක් කරන කෙනෙක් නං
හොඳ Physician කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න. එයාලා ඉස්ස්ලෙලා ඔහොම කෑම පාලනය කරලා අඩු වෙනවද කියල...