බය වෙන්නෙපා
මචන් බැදපු කෑම ජාති, අර්තාපල්, ෂෝට් ඊට්ස්, පොඩි පොඩි බිස්කට් ජාති, යොදය සහිත කිරි, බටර්, බිත්තර වගේ දේවල් කන එක වහාම නවත්තන්න
හොඳට ව්‍යායාම කරන්න. විශේෂයෙන් ඔෆිස් ජොබ් එකක් කරන කෙනෙක් නං
හොඳ Physician කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න. එයාලා ඉස්ස්ලෙලා ඔහොම කෑම පාලනය කරලා අඩු වෙනවද කියල බලයි. නැත්තන් බෙහෙත් කෝස් එකක් දේවි
ඒකෙන් කොලෙස්ටරෝල් අඩු වෙලා පාලනය වෙන ලෙවල් එකකට ආවහම බෙහෙත් අඩු කරලා උඹට ව්‍යායාම සහ මෙතන දාල තියෙනවා වගේ කරපිංචා, දේශීය බෙහෙත් ජාති වගේ දේවල් වලින් අඩු කරගන්න පුළුවන්
ඩොක්ටර් සැරින් සැරේ චෙක් කරලා බලවාවී. අන්තිමට බෙහෙත් නවත්තන්නම උනත් පුළුවන් වෙයි.
කල් දාන්න එපා. ඔය විදියට බෙහෙත් නවත්තලා දැන් හොඳට ඉන්න අය කීප දෙනෙක් ම මම දන්නවා. ඒකයි කිව්වේ