ලක්ශ 70, සායනික පුහුණුව නැතිව . ඒකත් එකතු උනාම සම්පූර්ණ ගාන කොච්චරද කියන්න ඕනි නැහැනේ
හුහක් කිව්වෙ ලංකාවෙ ජනගහනයෙන් 1 % ද ? උඹ ලංකාව කොහේ තියෙනවා කියලද මචන් හිතාගෙන ඉන්නෙ ? :lol: දැන්වත් ඔය සුරංගනා ලෝකෙන් වරෙං මල්ලි. මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එක්කෙනෙක්ගේ average මාසික ආදායම රුපියල් 9000...