1. KHz

    Old Music Videos

    4llQWpmd6nk
  2. KHz

    :D

    :D
  3. KHz

    මචන්ලා... ටොරන්ට් ගැන කියලා දීපල්ලකෝ!

    තව එකක් ඔයා ටොරන්ට් එකක් බාන්නෙ තව කවුරුහරි ඒක සීඩ් ( අප්ලෝඩ්) කරන හින්දා. ඒ හින්දා බාගත්තට පස්සෙ ඔයත් පුළුවන් තරමක් අනිත් අයට සීඩ් කරන්න.
  4. KHz

    Physics help

    :P
  5. KHz

    Physics help

    උත්තරේ 30.4 මෙහෙමයි උෂ්ණත්වමානේ ක්‍රමාංකනය කරලා තියෙන්නෙ 98 C ( 1 ඉදන් 99)>>100 කට බෙදලා නේ ඒ කියන්නෙ උෂ්ණත්වමානෙ 1C කියන්නෙ ඇත්තටම .98 C එතකොට උෂ්ණත්මවානෙ 30 c කියන්නෙ ඒ උෂ්ණත්වමානෙ 0 ඉදන් 30x .98 C= 29.40 නමුත් ඒඋෂ්ණත්වමානෙ 0 කියන්නෙ ඇත්තටම 1 C , මොකද ඒකෙ හිමාංකේ 0 විදිහට ක්‍රමාංකනය කළේ...
  6. KHz

    ("_) UBUNTU HELP (-_-) LINUX HELP

    unity මට නම් අජූතයි බන්. bloated බව ඇත්ත. ඒත් ubuntu බාගෙන repository update කරලා ඕනේ සොෆ්ට්වෙයාර් කෑලි ටික බාගන්න අඩුම ගානේ 500 MB වත් යනවා. එහෙම net access නැති කෙනෙක්ට මේක හොයාගෙන install කරන එක ලේසි
  7. KHz

    ("_) UBUNTU HELP (-_-) LINUX HELP

    My advice to you: Try this distro http://cylonlinux.weebly.com/ Its a modified version of ubuntu by a sri lankan with all the restricted extras and bundles of pre-installed software.
  8. KHz

    අ.ෆැ :D

    අ.ෆැ :D
  9. KHz

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    ඔව් මචන්, එකම වගේ පොත් කියෙව්වත් ඒකයි දෙගොල්ලොන්ගෙ වෙනස :yes: ලංකාවෙ ලොකු උපකරණ නෑ නෙ සහෝ. මම කිව්වෙ ලංකාවෙ පරිසරය යි ලංකාවෙ ප්‍රතිකර්මයි ගැන. උදාහරණයක් ගත්තොත් ඩෙංගු ගැන ගන්නකෝ. රුසියාවෙ ඉදන් එන graduate කෙනෙක් ඩෙංගු වලට ලංකාවෙ ප්‍රතිකර්ම කරන හැටි ගැන අවබෝධයක් නැහැ. නමුත් ලංකාවෙදි ඒ දැනුම...
  10. KHz

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    මචන් theoretical knowledge පැත්තකින් තිබ්බත් foreign graduates ට clinical experience එක ටිකක් අඩුයි ලංකාවෙ බහුලව තියෙන ලෙඩ ප්‍රතිකර්ම් , උපකරණ ගැන එහෙම. එයාලා පිටරට පරිසරයක පුහුණුව ලබපු හින්දා ඒකට එයාලට දොස් කියන්නත් බැහැ. ඒකයි act16 එකෙන් ඒ තරම් ලොකු වෙනසක් තියෙන්නෙ දෙගොල්ලො අතර පුරුද්දට ඒ...
  11. KHz

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    මාලබේ ලොකුවට හොරනෑ පිඹලා දාලා ඉස්පිරිතාලයක් ඇරියට සෙනග නැහැ. ඕකට ආණ්ඩුව මොනවා හරි කරලා SLMC අරන් දුන්නත් හරි වෛද්‍ය උපාධිධාරියෙක් බිහි කරන්න අමාරුයි මොකද ඒකට අංශ ගණනාවක පුහුණුවක් ඕනි. නමට පමණක් සීමාවෙව්ච්ච රෝහලකින් නියම පුහුණුවක් ලබා දෙන්න බෑ. ලංකාවෙ තත්වය අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සාර්ථක...
  12. KHz

    MEDICAL Degree ( SAITM vs RUSSIA) please help................

    ආණ්ඩුවෙ උනත් ෆොරීන් ග්‍රැජුවේට් උනත් හැමෝටම දෙන්නෙ එකම MCQ එක :lol:
  13. KHz

    Happy Married Life to SANJEE & Dedunu!

    සොරි බං වෙඩිම මිස් උනා :(
  14. KHz

    SLPL අවිනිශ්චිතයි

    හැබැයි ipl වලට කෙල උනු එකේ මේක පොඩ්ඩක් දැලි මකලා අරං ඇදං ගියා නම් ඉස්සරහට ipl වල තැනට ගන්න පුළුවන් වෙයි
  15. KHz

    Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?

    Doctor කෙනෙක්ට පෙන්නන්න කියන්න !
  16. KHz

    නොදකිං දොස්තර

    මිස් කියන්නෙ නර්ස් ලට බන් :lol: මල පැන්න එක පුදුමයක් නෙමේ
  17. KHz

    නොදකිං දොස්තර

    ආණ්ඩුවේ දෙන සොච්චම් පඩියට නිකං ඉස්පිරිතාලේ බේත් දෙයිද බන් ? :no:
  18. KHz

    නොදකිං දොස්තර

    ඉතින් බන් ලෙඩ්ඩුන්ගෙන් නිකන් ඉගෙනගත්ත එකාට තරම්වත් ලෙඩ්ඩු ගැන කැක්කුමක් එයිද කෝටියක් විතර අතින් දීලා ඉගෙනත්ත එකාට ? වියදම් වෙච්ච සල්ලි මොනව හරි කරලා හොයාගන්න බලනවා මිසක් ? :oo::oo:
  19. KHz

    මූ දොස්තර කෙනෙක්ද?

    මහදවල් මිනීමරලා හාස්කම්වලින් බේරෙන ගොයියෝ ඉන්න රටේ මේවත් වැඩද ;)
  20. KHz

    මූ දොස්තර කෙනෙක්ද?

    මොකක්ද මේකේ source එක මචන් ? මේ ළගකදිත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් හෙද සිසුවියකට අතවර කළා කියලා පත්තරේ ලොකුවට හෙඩිමක් ගියා අන්තිමට එහෙම දොස්තර කෙනෙක් ඒ ඉස්පිරිතාලේවත් නෑ. :angry:

    No contents