මචංලා මම දැන් අවුරුදු 25 පැනපු ජොබ් එකක් කරන එකෙක්. ඒත් මට ආසයි දැන් sport එකක් කරන්න පටන් ගන්න.ක්‍රිකට් කරන්න තමයි වැඩියෙන්ම ආස
ඒත් වොලිබෝල්, ෆුට්බෝල් ,බොක්සිං වගේ එකක් වුනත් අවුලක් නෑ.දැන් මට තියන ප්‍රශ්නෙ මේකයි ඔය ක්‍රිකට් ක්ලබ්,sports club එහෙම ඕන තරං තිබ්බට
ඕවගෙ ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා...