1. H

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට්

    මචං මේ ඩොක්ට ගැන දන්න මේ ඩොක්ටව අදුරන කෙනෙක් ඉන්නවද එලකිරියෙ??? මේ ඩොක්ට කොහෙද ඉන්නෙ?? මේ ඩොක්ට සාමාන්‍ය මිනිස්සුන්ටත් ප්‍රතිකාර කරනවා කියලා තියනවනෙ ඒකයි බැලුවෙ මේ ඩොක්ටගෙන් බෙහෙත් ගන්න මේ ඩොක්ටව කන්ටැක් කරලා දෙන්න පුලුවන් කවුරුහරි ඉන්නවනං කියපන්කො
  2. H

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට්

    2009 වසරේ පමණ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු තුවාල ලැබුවා. තිලාන් සමරවීරට ප්‍රතිකාර කරන්න ඔබත් මැදිහත් වුණා නේද? ඔව්. වෛද්‍ය පිංතෝ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර කළා. මහින්ද රාජපක්ෂ...
  3. H

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට්

    MIRACLE DOCTOR ඒලියන්ත වයිට් “කිසිවකුත් මං ගැන බලන්නේ නැති වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඩොක්ටර් ඒලියන්ත වයිට් මහතා මුණගස්සලා මගේ පාදයේ ආබාධය සුව කරලා දුන්නා” යනුවෙන් යෝකර් රජු ලෙස හැඳින්වුණු සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග තම සමුගැනීමේ තරගයේදී මුළු ලෝකයටම ප්‍රකාශ...
  4. H

    ඇදුම/වීස් එක

    use karana heti ahagatta machan
  5. H

    ඇදුම/වීස් එක

    kalin kawadawath hedila ne bn aduma ape paule kenektawath ne
  6. H

    ඇදුම/වීස් එක

    den dawas 7k bn tama loku aduwak ne:(
  7. H

    ඇදුම/වීස් එක

    swiming karala ubata hari giyada bn
  8. H

    ඇදුම/වීස් එක

    thanks machan hoda wistarayak godak pin mata dila tiyana preventer inhaler eka steroid inhaler ekak neda machan
  9. H

    ඇදුම/වීස් එක

    මචං මට කවදාවත් කලින් ඇදුම තිබිලා නෑ සෙමක්වත් හැදෙන්නෙ කලාතුරකින් මීට සති 2කට විතර කලින් මට වෛරස් උනක් හැදුනා හෙම්බිරිසා උනක් බෙහෙත් ගත්තා දවස් 3ක් යනකොට උන බැහැලා ගියා ඒත් සෙම අඩු උන්නෑ පට්ටටම කැස්ස වැඩිඋනා හුස්ම ගන්නත් අමාරු උනා පස්සෙ ආය ඩොක්ට හම්බෙන්න ගියාම කිව්වා මට වීස් එකට ඇවිල්ලා කියලා...
  10. H

    සාත්තර පේන අත්දැකීම්

    bump තව මේවගේ තැන් ගැන අත්දකීම් තියන අය කමෙන්ට් දාන්න හවස හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්නම්
  11. H

    සාත්තර පේන අත්දැකීම්

    මෙතනනං හිත් කියවන එකක් නෙවෙයි කරේ බං ඒක 100%ක් ශුවර් වෙන කවුරුත් දන්නැති මමත් කාලෙකින් මතක් කරලාවත් නැති රහස් විදිහට තියාගෙන හිටපු දේවල් ටිකකුත් කියාගෙන ගියා එක අතකට මේ වගේ තැන් වලට යන එක භයානකයි අපේ රහස් අපි හන්ගගෙන ඉන්න හැම දේම සාත්තර බලන එකා දැනගන්නවා :frown:
  12. H

    ICC Cricket World Cup 2019 - Live (ICC ක්‍රිකට්‌ ලෝක කුසලානය 2019 - සජීවීව )

    ඩේටා කැපෙන්නැතුව ලැප් එකෙන් මැච් එක බලන්න විදිහක් දන්නවද? ඩයලොග් මයි ටීව් එකෙන් බලන්න බෑ ඩයලොග් සිම් එකක් නෑ slt පාවිච්චි කරන්නෙ මෙච්චරකල් ඔන්ලයින් බැලුවෙ දැන් ඩේටා පැකේජ් එකට කෙලවෙලා තියෙන්නෙ :(
  13. H

    සාත්තර පේන අත්දැකීම්

    ඔව් මචං මේවගෙන් හොදට වැඩගන්න මිනිස්සු ඉන්නවා වගේ උබට හරි උබ දන්න කාටහරි මේවා ගැන අත්දැකීමක් තියනවනං මෙතන දාපන් අනිත් උන්ටත් දැනගන්න:)
  14. H

    සාත්තර පේන අත්දැකීම්

    මේවගේ තැනකට ගිහිං උබට අත්දැකීම් තියනවද මචං
  15. H

    සාත්තර පේන අත්දැකීම්

    කාටවත් මේවගේ තැනකට ගිහින් අත්දැකීම් නැද්ද මචං :(
  16. H

    සාත්තර පේන අත්දැකීම්

    අත්දැකීම් නැද්ද කාටවත්?
  17. H

    සාත්තර පේන අත්දැකීම්

    සාත්තර පේන අත්දැකීම් මචං මම ගුප්ත දේවල් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒත් ලොකු ප්‍රශ්නෙකට මූණදෙන්න උන නිසා ගෙදර අයගෙ බලකිරිමට අදුරන කෙනෙක් කිව්ව සාත්තර පේන කියන තැනකට ගියා. මට තේරුන හැටියට එතන මචං මන්තර ගුරුකම් කරන තැනක් නෙවෙයි වරමකින් වගේ පේන කියන තැනක්.එතන පොඩි දේවාලයක් වගේ හදලා තියනවා ඒකෙ...

    No contents