1. H

    Best looking Japan car for 22 laks

    toyota ae 110 crystal light eka ganin
  2. H

    වියෝස් ඩෑශ්බෝඩ්

    මේක විකුණලා හොද කාර් එකක් ගන්න මමත් කැමතී බං ඒත් මගෙ බජට් එකේ හැටියට මේක දීලා වෙන ගන්න හොද වාහනයක් නෑ 121 එහෙමත් පට්ට ගහපුවා තියෙන්නෙ මේ කාර් එකේ මට වෙන කිසිම අවුලක් නෑ ලෙඩක් දීලම නෑ ලුක් එක හොදයි සැපත් අවුලක් නෑ පිකප් සුපිරි තෙල් හොදටම කරනවා තියන එකම අවුල මේ මීටර් පැනල් එක මැද තියන එක විතරයි...
  3. H

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    :love: මුල ඉදන් කියලා දීලා ප්‍රැක්ටිස් කරවන කෝච් කෙනෙක් එහෙම ඉන්න තැනක්ද මචං
  4. H

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    I'm looking for a sport which can improve both physical strength and social skills :baffled:
  5. H

    Cricket ඉගන ගන්න තැනක්

    ඒකත් කරන්න හැදුවා බං ඒක හරියන්නෙ නෑ ඔෆිස් එකේ mercantile ගහන්නෙ දිනන්නනෙ බං ඒ හින්දා ඒකට හරියන්නෙ හොදට සෙල්ලං කරන්න පුලුවන් උන් අපි වගේ කලින් ක්‍රිකට් කරලා නැති එවුන් එතෙන්ට සෙට් වෙන්නෑ අනික ඒකෙ ප්‍රැක්ටිස් කරන්න ගියා කියලා මුල ඉදන් මුකුත් කියලා දෙන්නෑනෙ නිකංම ප්‍රැක්ටිස් මැච් ගහන එකනෙ කරන්නෙ...
  6. H

    Cricket ඉගන ගන්න තැනක්

    :love:coaching academy වල කලින් ක්‍රිකට් කරලා නැති 25+ උන්ට උනත් මුල ඉදන් කියලා දීලා ප්‍රැක්ටිස් කරවනවද හොද coaching academy එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මචං?
  7. H

    Cricket ඉගන ගන්න තැනක්

    Division III cricket club wlai normal cricket club walai wenasa mokadda ban mula idan hemadema kiyala dila practise karawanawada div 3 club wala
  8. H

    Cricket ඉගන ගන්න තැනක්

    ඔව් බං පොඩි කාලෙ ක්‍රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්‍රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලා :( ඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක්...
  9. H

    Cricket ඉගන ගන්න තැනක්

    wistara tikak dapanko machan :love:
  10. H

    Cricket ඉගන ගන්න තැනක්

    මචං මෙතන තියන ක්‍රිකට් ඇකඩමි වලත් ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්‍රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති ටිකක් වයස 25+ උන්ට මුල ඉදන්ම...
  11. H

    Cricket ඉගන ගන්න තැනක්

    නෑ බං :(
  12. H

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    mama sport ekak widihata katanna tournament tiyana ekak bluwe machan
  13. H

    අවුරුදු 25 පැන්නට පස්සෙ sport එකක් කරන්න පටන්ගනš

    eka martial art ekak neda bn sport ekak neweine?? eke tournament tiyanawada??

    No contents