දන්නවනේ ඉතින්.. කොල්ලන්ට කාලෙන් කාලෙට හැදෙන පිස්සු තියෙනවනේ..
.
.
.
.
මටත් සිංදුවක් කරන්න හිතුනා.වෙනස්ම ආරේ එකක්.
මට Audio & Voice Recording වලට හොද Studio එකක්/ Visual වලට හොද Camera-man කෙනෙක් වගේ කියනවාද..? ?

දැනට Lyrisc ලියලා/ trial sing කරලා තියෙන්නේ
අපේම Group එකක් තමයි ප්ලේ කරන්නේ..
තව දෙයක්.. කරපු ගමන් මුලින්ම දාන්නේ එලකිරියට..කට්ටියගේ අදහස් යෝජනා චෝදනා එහෙමත් දාන්න එතකොට.. හොද නම් share පාරකුත් දාන්න.කොහොමත් තව මාස දෙකක් වගේ යයි..
Practice වෙන එකේ video එකක් නම් release කරන්නම් ඉක්මනටම