මෛත්රි ප්රතිපත්ති ප්රකාශය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“පිස්සිගේ පලා මල්ල“ යන පැරණි සිංහල කියමන මට සිහිපත් වූයේ එකිනෙකට විසංවාදි කරුණු ගොනු කිරීමෙන් ගොඩ නැගුණු සිරිසේන මහතාගේ ප්රතිපත්ති ප්රකාශය දැකීමෙනි. සිරිසේන මහතා වටා එකතු වී සිටින බලවේගයන්හි මහ පොදු සාධකය වී ඇත්තේ ජනපති රාජපක්ෂ සමග...