එතකොට දයාන් ජයතිලක පෙරේදා කිව්ව මේ කතාව උඹ ඇහැව්වද ? දෙනවයි කිව්වට දෙන්නේ නැහැ මරා.
නමුත් පුදුමාකාර දෙයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ. ප‍්‍රශ්ණ කිරීමට වාරයක් ලැබුණා. ඒ ප‍්‍රශ්ණයක් මගෙන් ඇහුවා මයික‍්‍රෆෝන් එකටම ඇවිල්ලා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන ස්වාමිනාදන් මහත්මයා. එතුමා අහපු ප‍්‍රශ්ණ...