කොකා තනි කකුලෙන් සිටින්නේ ඇයි ?

kot2794890

Member
Dec 5, 2014
305
14
0
කොකා තනි කකුලෙන් සිටින්නේ ඇයි ?

කොකා වතුරේ සිටිද්දී සෑම විටම පාහේ තනි කකුලෙන් සිටින්නේ ඇයි ?
rWMBz3K.png

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගෙම්බන් ගල් කපන නිසා. :rofl::rofl:
 
  • Like
Reactions: sanoka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌට ඕන නිසා.....

    නිකං මේ ලොන්ත පාර්ට් හොයල නයිටීඑන් එක මට්ටමට වැටෙන්න එපා සහෝ.........
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ඌට ඕන නිසා.....

    නිකං මේ ලොන්ත පාර්ට් හොයල නයිටීඑන් එක මට්ටමට වැටෙන්න එපා සහෝ.........

    නැ සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නැ සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නැ සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ. මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්. දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.

    :rofl::rofl::rofl::rofl: