අරන්තලාව තරන් අතීතෙ ගැන කතා කරනවා නම් ඔතනින් කාටවත් ඡන්දෙ දෙන්න බැහැ.
මේ රට අද මේ තත්ත්වය වැට්ටුවෙ යූඇන්පී එක.
මේ රටේ විධායක ජනාධිපතිධූරය ඇති කළේ උන්.
මේ රටේ රාජ්‍ය අංශය දේශපාලනයෙන් අත දාන්න ගත්තේ උන්.
මේ රටේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවේ උන්.
මේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයක් කරලා...