වැ.ර.දි.යි.... මොකද ගම්මන්පිල මහතා පිල් මාරු නොකළ නිසා.
1) ගම්මන්පිල මහත්මයා ආණ්ඩුවේ ඇමතිකම්වලින් අස්වුණා චමපිකත් සමග. එදා ප්‍රෙස් එකේදී ඔවුන් පැහැදිලිව කිව්වා අපි තවමත් ආණ්ඩුවේ ඉන්නේ මේ ඇමතිකම් අතහැරියාට අපි තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්‍ත්‍රීවරුන් කියා.
2) අපි හිතමු නිකමට ගම්මන්පිල...