1. NedStaRk

    kotan hitan

    :lol::lol::lol::lol: elazz
  2. NedStaRk

    සුජීව ප්‍රසන්න ආරච්චි ෆෑන් ක්ලබ්...

    අනේ මන්ද බන්. මටනම් හැමදාම පොරගේ පොත් බෝරින්ග්.
  3. NedStaRk

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    aniwa machan. moo innama onene list eke
  4. NedStaRk

    New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

    New Zealand witharada karanne? Aus nadda?
  5. NedStaRk

    Post ur first Girl friend's name

    Mia Townsend :love::love::love::love:
  6. NedStaRk

    SLITT UOC UOP දෙනවෝ

    danata enroll wela inna ayage machan course fee wadi wenne na quwe. ita passe ithin wadi wei. private kiyanne ithin managment ekata ona widihata fee eka wadi karanna puluwan kiyana ekane. Mama katha karanne machan mahapola aramudalin patan aran mahapola aramudalin poshanaya wuna ayathanayak ai...
  7. NedStaRk

    SLITT UOC UOP දෙනවෝ

    Semi තිබුන එකක් දැන් full private. SLIIT එකේ ඉන්න SAITM එකට කඩේ යන උන්ට රිදෙන්න ඇති කියලද දැන් උඹල හිතන්නේ. යකෝ උන් කැමති SLIIT private වෙන එකට. අනික දැනට SLIIT එකේ ඉගෙනගන්න කාටවත් මේකෙන් ප්‍රශ්නයක් නෑ. course fee වැඩි වෙන්නේ නෑ. first year enroll වෙද්දි තිබුන ගාණම තමා දිගටම ගෙවන්න ඕනේ.
  8. NedStaRk

    SLITT UOC UOP දෙනවෝ

    යකෝ SLIIT සහෝදරවරුන්ට ගැටළුවක් නෑ. දැනට ඉන්න එවුන්ගේ course fees වත් මොකුත් ඕකෙන් වෙනස් වෙන්නේ නෑ. හරියට SAITM එකට මොන මගුලක් උනත් දැනට government medical colleges වල ඉගෙනගන්න medical studentsලට ලොකු ගැටළුවක් වෙන්නේ නෑ වගේ. SLIIT එකේ ඉගෙනගන්න ඔක්කොම හෙන සල්ලිකාරයන්ගේ ළමයි නෙවේ. SLIIT එකේ...
  9. NedStaRk

    Japan යනවා.

    elazz. congratz machan
  10. NedStaRk

    MPhil එකක්

    SLIIT පුළුවන් විස්තර තියන page එක හොයාගන්න බෑනේ මචන් මේ application එක http://apply.sliit.lk/msc/Content/application_MPhil_PhD.pdf මචන් curtin university(World ranking දෙසිය ගානක්) offer කරන programms වගයක් තියනවා. ගාන ටිකක් වැඩි ඇති. පුළුවන් නම් එක කරපන්. විශේෂයෙන් උඹ රට යන්න එහෙම අදහසක්...
  11. NedStaRk

    Post ur first Girl friend's name

    Crush එක - මොට්ටසොරි ටීචර් :love::love::love::cool::cool::cool:
  12. NedStaRk

    ඔක්කොම හොරු අගමැතිත් එකයි ග්‍රාමසේවකත් එ

    නළුවෙක්නේ බන්. මූ ඉතින් මෙතන රඟන්නේ නැතුව වෙන මොනවා කරන්නද? :rolleyes::rolleyes::rolleyes::rolleyes: දන්නේ එච්චරනේ :lol::lol:
  13. NedStaRk

    ගෙවූ_කර්ම

    tfs
  14. NedStaRk

    Spider-Man not Screening in Sri Lanka

    :D:D:D apita ithin no problem. hamadama torrent ekak bagena balana ekane karanne :cool::cool::cool:

    No contents