ෆිල්ම් එක ශේප් . visual effects පට්ටටම තියනවා. විශේෂයෙන් war scenes හොඳට තියනවා ඉන්දියාවෙන් ගහපු අනිත් ෆිල්ම්ස් වලට සාපේක්ෂව. එත් Troy, Breave Heart, LOR වලට ලඟින් වත් යන්නේ නෑ මචන්.
ගොන් ආතලුත් නැත්තේම නෑ. අර main actor පොල්ගහක් මුදුනේ තියල ගහ ඇදල අත අරින්නේ ඌ උඩින් ගිහින් නගරෙ ඇතුළට...