Hi Guys
* used වහනයක් ගන්න ඉන්නේ, මගේ budget එකට සෙට් වෙන වාහනයක් suggest කරන්න පුළුවන්ද දන්න කෙනෙක්,
* තෙල් කෙරුවාව ගැන මට ගැටළුවක් නෑ, එකම දේ parts availability එකයි condition, option (power shutter, power mirror, center arm rest ) එකයි තමයි මම බලන්නේ. මේක ගෙදර පාවිච්චියට ගන්න ඉන්නේ, මම daily...