decades ගානක් දගලලා දගලලා.
පුළුවන් උපරිම පහලට වැටිල අත අරින්නෙ නැතුව ඉදල.
ආණ්ඩු බලය අරන්. අවුරුදු දෙක තුනෙන් පිස්සු කෙල්ල හාල ගෙදර යන්න ?
උන්ට මේ චාන්ස් එක විතරයි ලැබෙන්නෙ කියල හොදටම දැනගෙන.
කට්ටිය කැමති උනත් ඒක වෙන්නෙ නෑ. හොල්ලන්න හම්බෙන්නෙ නෑ අවුරුදු දහයකට වත්.
Presidential honeymoon period...