කඩවත bus stand එක ලග කහ ඉරේ. ගෑනියෙක් බස් එක දිහා බලාගෙන කහ ඉර pass කරගෙන යන bike එක පැත්තට දුවගෙන ආව උඩ බලාගෙන හෝව් හෝව් ගාල අතින් කියල නවත්ත ගත්තෙ. මේකෙ ඔය ගෑනිත් බය උන පාර දිව්වා. කහ ඉර කියන්නෙ ඉතිං ඕව අදාල නෑ. driver ගෙ තමා සම්පුර්න වැරැද්ද. මගෙ bike එකේ අර ගෑනි වැදුනත් හේතු අදාළ නෑ මම වැරදී.