1. ඔය මුලින් අහපු ප්රශ්නෙ සක්කාය දෘෂ්ඨි කියන්නෙ මොකක්ද කියල.
2. දැන් ප්රශ්නය "ඉතින් සක්කාය දිට්ඨිය දුරු කලේ නම්, මම ය මාගේ ය යැයි යමක් නැති බව අවබෝධ කර ගත්තේ නම්, ඇයි වියෝ දුක ඇතිවෙන්නේ?"කියන එක
3. මේ ප්රශ්න දිහා බැලුවම මට පෙන්නෙ ඔයට මුලින්ම දැනගන්න ඕන උනේ සෝවන් වෙන්න මොනවද කරන්න ඕන කියන...