සිංහල_කුල_ක්‍රමය

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මොන කුලේ උනත් ඔක්කොම කළු කොට කැත අනාත සින්ග්හල කුක්කුලු ..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං අවංකව හිතුවොත් අපි ඔක්කොම මිනිස්සුනේ ඒක නිසා අද කාලේ ඉස්සර කාලේ වගේ කුල ගැන හොයන එක ඒ තරම් හරි නැහැ
    අපි දියුනු මනසක් ඇති කර ගන්නකොට කුල මල ගැන නෙමෙයි හිතන්න ඔනේ මිනිස්සුන්ගේ හැදියාවන් සහ සාරධර්ම ගැන තමයි හිතන්න ඔනේ
    ඒ වුනත් මම නම් ජීවිතේට පාඩමක් ඉගෙන ගත්තා අඩුකුලේ එකෙක් නිසා. මම දන්න එකෙක් ඉන්නවා ඒකා අඩු කුලේ එත් ඒකට මම පොඩ්ඩක්වත් වෙනසක් පෙන්නලා නෑ
    මූ බදින්න කෙල්ලෙක් හිටියා. ඒ කෙල්ලත් එක්ක මූ හැමදාම වලි . වලි දා ගත්තාම කෙල්ල මට කථා කරනවා අයියේ අරකයි මේකයි කිය ... මු අඩු කුලේ කියලා කිවෙත් කෙල්ලමයි
    දෙන්නා වලි දාගත්ත වේලාවට මට කථා කරලා කියනවා අයියේ ඔයා පරිස්සම් වෙන්න මේකට කිසි කෙළෙහි ගුණයක් නෑ කියලා මම ඕවා ගැන වැඩිය හිතුවේ නෑ. කොහොම හරි මම කෙල්ලගේ හිත හදාලා ඔවා ගනන් ගන්න එපා කියලා ෂේප් කරනවා
    අන්තිමට කෙල්ල මුව අතඇරලා වෙන එකෙක් බැන්දා මුගේ ගති ලක්ෂන නිසා.
    එදා කෙල්ල කියපුවා ඇත්ත කියලා දැන් තමයි මට තේරෙන්නේ අන්තිමට මේකා මටත් ඇරියා. ඒකාට කිසිම කෙලෙහි ගුණයක් නැති එකෙක් කියලා දැන් තමයි මට තේරෙන්නේ
     
    Last edited:

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    ගොඩාක් වැදගත් ලිපියක්. මේ වගේ තොරතුරු දැන ගැනීමට සැලැස්වීමත් ලොකු දෙයක්. මම නම් කුල ක්‍රමය දැඩිව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මගේ නම් මතය නම් මිනිස්සු මොන කුලයකට අයිති වුණත් ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ නම් සලකන්න ඕනි මිනිස්සුන්ගේ ගුණ අගුණ වලට.(මට හිතෙන විදිහ) මොකද ඉහළ කුලයක හිටියත් කරන්නේ පහත් වැඩ නම්, සිතුවිලි අයහපත් නම් ඒ වගේ මිනිස්සුන්ට වඩා පහත් කුලේ ඉන්න හිත හොඳ , ගති ගු‍ණ යහපත් මිනිස්සු රත්තරං වටිනවා. (මේ අදහසෙහි වැරැද්දක් ඇතොත් සමා වනු මැනවි) ස්තුතියි!
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    bump
    117750248_1198732343826948_5891657302763783097_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කාලෙකට පස්සෙ සිංහලු එකතු වෙලා ගමනක් යන්න හදනකොට..........