ඉවසගෙන ඊළගට සෙට් වෙන ජොබ් එක මහන්සිවෙලා ගොඩ දාපං. මගේ අය්යත් විභාග fail. ඒත් මිනිහ හැම අවුරුද්දෙම law entrance ලිව්වා. අන්තිමේදී 4වෙනි පාර ගොඩ ගිය, එතකොට මිනිහට වයස 28යි. ඉස්සර මිනිහට බනිනවා අපේ තාත්තත්. දැන් අපේ අය්යව තමා තාත්තගේ පන :) උබට තව වයස තියෙනවා. බයවෙන්ද එපා.
PS: අපේ අය්යාට 3වෙනි පාර...