මේ පොත තියෙනවා ද?

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මේ පොත තියෙනවා ද?

    කාගෙ හරි ළග ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත තියෙනවා ද? ඒකෙ තියෙන කොටස් මොනවා ද කියලා දන්නවා ද? නැත්නම් ඒ පොත වෙනුවට බලන්න පුළුවන් වෙන පොතක් හරි පොත් කීපයක් හරි දන්නවා ද?
    :sorry: කොහෙවත් නෑ ගන්න:(
     
    • Like
    Reactions: hitlermash

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    government press aken ganna puluwan wenna ona

    ගිහින් බැලුවා දැන් නැහැ ඒකෙත්:no:
    මේක වෙනුවට වෙන පොතක් තමයි හොයන්න වෙන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔය හොල්ස්,ලොනි ගේ පොත් සෙට් එකත් එක්ක පාවිච්චි කරපු එකක් නෙද ?
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඔය හොල්ස්,ලොනි ගේ පොත් සෙට් එකත් එක්ක පාවිච්චි කරපු එකක් නෙද ?

    ලෝනිගෙ පොත් applied වලට අදාළ ඒවා නම් තියෙනවා.අනිත් ඒවා නම් නෑ.හොල්ස්ගෙ මොනවද ?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Leo_nardo; said:
    කාගෙ හරි ළග ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත තියෙනවා ද? ඒකෙ තියෙන කොටස් මොනවා ද කියලා දන්නවා ද? නැත්නම් ඒ පොත වෙනුවට බලන්න පුළුවන් වෙන පොතක් හරි පොත් කීපයක් හරි දන්නවා ද?
    :sorry: කොහෙවත් නෑ ගන්න]

    මට මතකයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ තිබුනා. පොඩ්ඩක් බලන්න.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් ලග ඉස්සර තිබිලා පොඩි එකෙක්ට දුන්නා සෑහෙන්න කල්, උ ලග තාමත් තිබ්බොත් ඉල්ලලා දෙන්නම්
    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අනිවා ඇති..
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    Leo_nardo; said:
    කාගෙ හරි ළග ග්‍රීන්ගෙ අවකලන සංගුණක පොත තියෙනවා ද? ඒකෙ තියෙන කොටස් මොනවා ද කියලා දන්නවා ද? නැත්නම් ඒ පොත වෙනුවට බලන්න පුළුවන් වෙන පොතක් හරි පොත් කීපයක් හරි දන්නවා ද?
    :sorry: කොහෙවත් නෑ ගන්න]

    මට මතකයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ තිබුනා. පොඩ්ඩක් බලන්න.

    එ්කෙ නෑලු ඉවර වෙලා