1. KHz

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    ඔබතුමා මොනවා උනත් අම්මා තාත්තා හොද වැදගත් පරිසරයක උස් මහත් කරපු කොල්ලෙක් බව පේනවා :):) උඹ ඉස්කෝලෙක් තුනේ පන්තියේ එකෙක් වගේ නේ. එක අම්මෙක් ළමයෙක් පාරෙ දාලා ගියා කියලා උඹ උඹේ අම්මටත් බනිනවද :eek::eek: අනික දැන් නිකන් ඉගෙන ගත්ත එකා අන්තිමට හරි උඹේ තාත්තව බැලුවා කෝටි 2 ක් වියදම් කරලා ඉගෙනගත්ත...
  2. KHz

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    ඉරිසියා කළා කියලා හම්බෙන දෙයක් නෑ. ළමයෙක් වත් දොස්තර කෙනෙක් කරන්න බලපන් උඹට බැරිවෙච්ච එකේ :lol::lol::eek::eek: උඹේ පොඩි පට්ටම් වෙච්ච හීන වලට උඹ පළිගන්න හදන්නෙ නිදහස් අධ්‍යාපනෙන්. මෙච්චරම සැරට රිද්දගත්ත එකෙක් දැක්කමයි:eek::eek:
  3. KHz

    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    giya chandedi mahindage campaign ekata sahenna wiyadam kara menna meya, neville fernando. patan gaththa thana idanma hora wada karala patangaththe. sakwithita eha. mahinda nathi nisa thawa auruddakin dekakin oka wahila giyama mu salli aran rata pani
  4. KHz

    10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

    ඔබතුමාගෙ අරමුණ මොකක්ද ? මාතෘකාව වැරදියි නේ. වැටුප් අනුපාත කියන්නෙ මොකද්ද ඒකෙ අරමුණ මොකක්ද කියන එක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන්නම් මේකෙ පොඩි ගැටව් ඔහේ මාතෘකාව දැක්ක ගමන් බැනගෙන බැනගෙන යනවා වැඩි හරියක් මුළු ලිපිය කියවලවත් නෑ
  5. KHz

    Linux කට්ටිය එන්නලා...

    I'm on 14.04 beta. Not sure to upgrade to final release or not. Last time it screwed up my graphic drivers :oo:
  6. KHz

    Linux කට්ටිය එන්නලා...

    fcitx eken Sinhala transliterate eka daganna widihak nadda ? ibus eke input methods mokuth wada naha machan :oo: ( 14.04 beta )
  7. KHz

    මාලඹේ වෛද්‍යවරයෙක්

    Boru kiyanna epa! Malabe aya kiyanne eyalata ERPM nathuwa kelinma MBBS denna kiyala.
  8. KHz

    මාලඹේ වෛද්‍යවරයෙක්

    thread එක දාපු මල්ලි වගේ මොළේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ඉපදිච්ච රටට ණය නැති කොල්ලො ඉන්නවා දකින්න ඇත්තටම සතුටුයි මාලබේ ගැන කිව්වොත් මාලබේ කියන්නෙ හොර ගුහාවක්. පසුගියදා උසස් අධ්‍යාපන ලේකම්තුමා ඉදිරිපත් කළ ගැසට් පත්‍රය යළි ඉල්ලා අස්කරගත් බැවින් තවදුරටත් එය වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොර නීති...
  9. KHz

    Lumia 920 gannada? S3 ekak gannada?

    kauda ban dan kale windows phone ganne :lol: oken karanna puluwan call gannai msg karannai poddak net yannai witharai, thawa onnan apps deka thunak athi. 1100 ekak gaththath net yana eka ara anith okkoma kalathaki
  10. KHz

    Linux කට්ටිය එන්නලා...

    ඔව් මචන්. පොඩි පොඩි අවුල් තිබ්බට සෑහෙන හොදයි. හැබැයි flash integration නම් නෑ deb එකක් නම් නෑ මචං. compile කරන්න ඕනෙ මං හිතන්නෙ
  11. KHz

    Linux කට්ටිය එන්නලා...

    ela ela. video ekakuth hambuna onna :D http://www.youtube.com/watch?v=jbnKTJM3oig
  12. KHz

    Linux කට්ටිය එන්නලා...

    Power Downloader කියලා එකක් local developer කෙනෙක් ලගදි හදලා තිබ්බා.තාම බීටා එක ඈත්තෙ හැබැයි. පොඩ්ඩක් හොයලා බලන්න.
  13. KHz

    Linux කට්ටිය එන්නලා...

    Had enough with unity or needed a change ? :D Ubuntu අවුලක් නැ බන්.ඒත් උන් gnome හලපු එකට මම නම් ආස නෑ. gnome session fallback දාගෙන මෙච්චර කල් දිව්වා. දැන් ඒකත් ඇති වගේ. Debbie පොඩ්ඩක් දාලා බලන්න ආස හිතුනා. :cool: Ayyo salli :dull: sinhala packages වගයක් දැක්කා debian site එකේ. ඒවගෙන් මුකුත්...
  14. KHz

    Linux කට්ටිය එන්නලා...

    12.04 LTS. LTS ඉවර උනාම Debian වලට මාරු වෙන්න ඉන්නෙ
  15. KHz

    විස්ලින් නිහාල් ගී අනුවාදන

    ඔක්කොම බාගත්තා. බොහොම ස්තූතියි මචන් :D
  16. KHz

    බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

    කීයෙන් කී දෙනාද බන් ඕක silent කරන්නෙ. වාට්ටුවෙ කවුරුවත් නැති වෙලාවට සමහරු headphone නැතුව සින්දු අහනවා. අනික කතා කරන්නෙත් අනිත් වාට්ටුවට ඇහෙන තරම් හයියෙන්. හැබැයි දැන් නම් ගොඩක් වාට්ටුවල phone පාවිච්චියට තහනමක් නෑ. ඒත් මිනිස්සු දැනගන්න ඕනි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට වාට්ටුවෙ ඉන්න.
  17. KHz

    බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

    වාට්ටු ඇතුලේ phone use කරන එක දොස්තරලා දාන නීතියක් නෙමේ බන්. වාට්ටුව භාර ward sister දාන කොන්දේසියක්. ඒක ඇත්තටම තියෙන්න ඕනි නීතියක්. බස් අජිත්ලගෙයි චාමර ලගෙයි ringing tone තොරතෝංචියක් නැතුව ඇහෙද්දි කොහොමද බං එකහිතින් වැඩක් කරගන්නෙ? දොස්තරලාට නෙමේ ලෙඩ්ඩුන්ටත් තරහා යනවා මහරෑ ඕකක් ඇහිලා නින්ද...
  18. KHz

    Xbox or ps

    apparently yes :) saw this about a week back machan http://gamer.lk/index.php/topic,24174.0.html
  19. KHz

    hybrid cars or non hybrid cars?

    5 years ? Definitely I would go for a non hybrid car. Try to go for a Allion instead :) 121 G would be a reasonable choice if it suits your budget :) But do not expect a very high resell prizes. good luck

    No contents