ඉරිසියා කළා කියලා හම්බෙන දෙයක් නෑ. ළමයෙක් වත් දොස්තර කෙනෙක් කරන්න බලපන් උඹට බැරිවෙච්ච එකේ![]()
උඹේ පොඩි පට්ටම් වෙච්ච හීන වලට උඹ පළිගන්න හදන්නෙ නිදහස් අධ්‍යාපනෙන්. මෙච්චරම සැරට රිද්දගත්ත එකෙක් දැක්කමයි![]()
පුතා මට කවදාවත් දොස්තර හීනයක් තිබිලා නෑ.
මම මගේ පොඩි එකෙක්වත් දොස්තර කෙනෙක් කරන්න නම් යන්නෙ නෑ.
ඒකට හේතුව මට රිදුන එක තමයි.
ඒත් ඒ මට දොස්තර වෙන්න බැරි වුන නිසා නෙවෙයි.

මොහොට්ටි එකේ චැනල් එක දාන්න අම්මගේ අතේ රුපියල් එක්දාස් දෙසීයක් නැතිව මාතර ඉස්පිරිතාලේ ට්‍රොලියක් උඩ මගේ තාත්තාව අනාතයෙක් වගේ දාලා තිබුන නිසා..
උඹට තේරෙන්නේ නෑ පුතා ඒ විඳවීම..
අදටත් මගේ තාත්තට හරියට ඇවිදින්න බැහැ.එයාගේ කකුලට බෙහෙත් කරන්න අන්තිමට තිබුන බයික් එක විකුණලා ඒ දොස්තර බල්ලට සල්ලි ගෙව්වේ අපි.

ඊට පස්සේ තමයි ඒ මිනිහා තාත්තගේ BHT එක අතට ගත්තේ..

නොදන්න පයි_වල් කතා කරන්න එපා.තොට තොගේ අම්මා අප්පා ගැන හැඟීමක් නැතිවුනාට මම ඊට වඩා වෙනස්.
සමහර විට තොට තොගේ තාත්තව තවම හොයාගන්න බැරිව ඇති..

කමක් නෑ මචං..

ශේප් එකේ අම්මාගෙන් අහගනින් කවුද උඹේ ඇත්ත තාත්තා කියලා..

උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.