මචන් හාර්ඩ් ඩිස්ක් එකක් ස්කැන් කරලා , බෑඩ් සෙක්ටර් චෙක් කරන ටූල් එකක් කිය්න්කො සිලොන් ලිනක්ස් වල දාන්න


sudo apt-get install gnome-disk-utility
Disk Utility කියලා App එකක් තියෙනවා... (Search කරලා බලන්න)App එකෙන් Hard එක ගාව Gear Icon එකන් SMART Date And Self Test තෝරලා Check කරගන්න..
මන් නම් Cylon Linux use කරලා නැහැ... Ceylon එකද?![]()
Code:sudo apt-get install gnome-disk-utility
මන් බලන්නම් මචන් .. ඔව් සිලොන් එක තමයි
. මම වැඩිය ලිනක්ස් ගැන දන්නැ බන්, දාල බැලුව හොදයි අවුලක් නෑ 
මම windows තමා පාවිච්චි කරන්නේ. ඒත් Ubuntu වල එහෙම වැඩ කරලා තියෙනවා. මේ thread එක දැක්කම ආයෙ Ubuntu පාවිච්ච් කරන්න හිතුනා.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
RedHat කියන්නේ මොකද්ද ඇත්තටම
CentOS කියනේනේ මොකද්ද. ඒක download කරගන්නේ කොතනින්ද
Red Hat is an enterprise operating system developed and maintaied by Red Hat Inc.You can not use Ubuntu like OS for enterprise usage since it does not provide enterprise support which is required by compliances acts in EU and US.
However Red Hat keep it Open Source their source code. CentOS builds it and make it available as Community ENTerprise OS.
කළින් use කළේ Tomboy.
I'm Sorry. I'm a single dad![]()

ubuntu dash සඳහා විකල්පයක් ලෙස සුපුරුදු Application menu එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් පහත commands ටික terminal එකේ run කරන්න..
for Ubuntu 13.04, 12.10 or 12.04
sudo add-apt-repository ppa:diesch/testing
sudo apt-get update
sudo apt-get install classicmenu-indicator
for Ubuntu 13.1
wget -c www.florian-diesch.de/software/classicmenu-indicator/dist/classicmenu-indicator_0.07_all.deb
sudo dpkg -i classicmenu-indicator_0.07_all.deb
sudo apt-get install -f
![]()





fcitx eken Sinhala transliterate eka daganna widihak nadda ? ibus eke input methods mokuth wada naha machanUbuntu 12.04, 13.1 versions වල "wijesekara, singlish හෝ sinhala transliteration" keyboard input methods install කරගන්න ඕනි කට්ටිය ඉන්නවනම් පහත command එක terminal එකේ run කරන්න.
sudo apt-get install ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
( 14.04 beta )ubuntu dash සඳහා විකල්පයක් ලෙස සුපුරුදු Application menu එක නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් පහත commands ටික terminal එකේ run කරන්න..
for Ubuntu 13.04, 12.10 or 12.04
sudo add-apt-repository ppa:diesch/testing
sudo apt-get update
sudo apt-get install classicmenu-indicator
for Ubuntu 13.1
wget -c www.florian-diesch.de/software/classicmenu-indicator/dist/classicmenu-indicator_0.07_all.deb
sudo dpkg -i classicmenu-indicator_0.07_all.deb
sudo apt-get install -f
![]()




Ubuntu වගේ OS එකක් පාවිච්චි කරන්න ඉතින් නෙට් ඕනේ.. Windows වලත් සමහර ඒවාට නෙට් නැතුවම බැහැනේ..
අලුතින් දාගත්ත අයට තේරෙනවා ඇති.. අර කිව්ව ප්‍රශ්න වලට පිළිතුරු ටිකක් තමා මේ කියන්න යන්නේ... (දන්නා හදනා දේ බෙදා ගැනීම මේ LNX ලෝකයේ ඉන්න අයගේ හොද ගුණාංගයක්නේ..
)
Media Format කිහිපයකට අදාල Codecs Ubuntu Restricted Extras වල තියෙනවා.. අපිට එකෙන් ඒවා ගන්න පුළුවන්.. නිකන් ගන්න පුළුවන් කිව්වට බැහැනේ.. ඉන්න මෙහෙමයි ඕක ගන්නේ..
sudo apt-get install ubuntu-restricted-extras
) 
sudo apt-get install rar

ඒකට Flash Player එක දාගන්න වෙනවා.. පහල විදියට මේක install කරගන්න..
ඔබත් සමග දැනුම බෙදාගන්නා මාගේ අනෙක් Linux සහෝදර පිරිසට බෙහෙවින් ස්තුතියි එයාලා කරන කර්යට..... (නියම Linux ලා එහෙම තම)
ඒ වගේම මට රෙප් දීපු අයවත් මතක් කළා ඔන්න.. රෙප් දීපු බොහොමයක් අයට මමත් රෙප් දීලාත් ඇති...