1. KHz

    බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

    එහෙනම් සුවර් එකට සුද්දන්ට ඉරිසියා හිතිලා තමා මීගමුව කතෝලික කරන්නැත්තෙ :lol:
  2. KHz

    බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

    පොඩ්ඩක් හිටපන් තව චුට්ටෙන් සර්ව ආගමික පොරවල් ඇවිල්ලා උබට මෙහෙම කියයි :P අපි ශ්‍රී ලාංකික නේ ඒ හින්දා ආගමක් ජාතියක් ඕනි නෑ. සියළු ආගම් වලට ගරු කරන්න ඕනි. ඇයි බුදු පිළිම ?බුදු පිළිම හැදුවම ජේසු තුමාට ගරු කරන්න බෑ නෙ. ඒ හින්දා වහාම ඕක නවත්තන්න හක හක :rofl:
  3. KHz

    UBUNTU

    haha bro I've been using ubuntu since 8.04. it's the vice versa that has proven me right. freedom values over everything. Hail Linux !
  4. KHz

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    නියමයි ලොක්කා :) TFS :D
  5. KHz

    UBUNTU

    good thread bro ! 12.04 has some issues with the terminal lock file , so that you couldn't run apt and install anything. may be the updates has fixed it now the most important concept with dual boot is , NEVER install ubuntu first and go for windows. windows boot manager will screw up the...
  6. KHz

    Lap එකේ හාඩ් එක පාටිෂන් කරගන්න ඕනි

    My Computer >> Manage >> Disk managemet ගිහිල්ලා ඒ volume එක shrink කරන්න !
  7. KHz

    මේක ගැන මොකද කියන්නේ ?

    ඔය උස්සගෙන ඉන්න සපත්තු දෙක මෙයාගෙ වෙන්නැති බං
  8. KHz

    Android පහලට වැටෙන ලකුණු

    එළ ! iOS ජේල් බ්‍රේක් කරලා තරමක් අපිට ඕනෑ විදිහට වැඩ කරගත්තැහැකි නේ බන් ඒකයි මම එහෙම කිව්වෙ. වින්ඩෝස් ෆෝන් වලදි ළගදි ප්‍රොමෝ එකක් තිබ්බා ඉක්මනටම ෆොටෝ එකක් ෆේස්බුක් දාන්න. වින්ඩෝස් ෆෝන් ඒකෙන් 1 වෙලා , පැරදිච්ච ඇන්ඩ්‍රොයිඩ් හැමෝටම වින්ඩෝස් ෆෝන් තෑගි හම්බුනා :lol: ඔය වගේ සිගිති ආතල් තමා ඒකෙ...
  9. KHz

    Android පහලට වැටෙන ලකුණු

    මචන් slow down. බලං ඉන්න එකෙක්ට පේන්නෙ උඹ බිල් අංකල් ගෙන් ණයක් අරන් ගෙවන්න බැරිව හිරවෙලා වගේනේ මෙච්චර ශොපිං යද්දි. :eek::eek: ස්මාර්ට්ෆෝන් තියෙන්නෙ කෝල් ගන්නයි ෆේස්බුක් යන්නයි කියලා හිතාගෙන ඉන්න ඈයොන්ට ඉතින් හොද වින්ඩෝස් ෆෝන් තමා. ෆෝන් එක තමන්ව පාලනය කරන්නෙ නැතිව තමන්ට ෆෝන් එක පාලනය කරන්න ඕනේ...
  10. KHz

    Ban SAITM

    මේකෙ අනිත් faculty කියන ඒවා ගැන මොන මත තිබ්බත් මේකේ වෛද්‍ය පීඨයක් කියලා මුළ ඉදන්ම කරේ බොරුවක්. දිගටම පත්තර මගිනුත් දැන්වීම් පළකලා මේකට වෛද්‍ය උපාධියක් දෙන්න හැකියාවක් නැහැ කියලා. තාමත් එහෙම වෛද්‍ය උපාධියක් වෛද්‍ය සභාවෙන් පිළිගෙන නැහැ , යන ළමයි ගැන අනුකම්පා කරන්න තමා වෙන්නෙ. අනිත් එක ඕක සාධාරණය...
  11. KHz

    කෙල්ලෙක් ගෑන

    දහ අටට මොන කෙල්ලොද බන් ගෙදරින් හොයලා දෙනකන් හිටු :rofl: කොල්ලො ඔය වයසෙ මමත් ඔහොම තමයි , දැක්ක ගමන් හිතෙනවා මෙයාට තමා බඹා කෙටුවෙ කියලා හැබැයි ඕක නෙමේ මචන් ආදරේ. උඹට තව ටිකක් මෝරනකොට තේරෙයි. ඔය කාලෙ කොරපුවල කෑලිත් නෑ දැන් :lol: උඹ තාම ඉගෙනගන්නවනේ. ඒක හරියට කරපන් . ඕක කරගන්නම ඕනේ නම් ටිකක් ගනන්...
  12. KHz

    ragging in srilankan uni video

    1) ඔය Ranking System එකට යොදාගන්නේ ගොඩක් පර්යේශණ දත්ත, ඒ විශ්වවිද්‍යාල යෙන් පළවෙච්ච සමීක්ශණ දත්ත ඒවට ලැබිච්ච පිළිගැනීම,ඉන්න staff එක වගේ ඒවා. ලංකාව වගේ මුළු අධ්‍යාපනයටම 1.8 % ක් යොදවන රටක ඉතින් ඕවා කතාකරන එක විහිළුවක් , අනිත් එක ඔච්චරටම සල්ලි තියෙන ලංකාවේ private campus ඉන්නෙ කොහෙද ? දුප්පත්...
  13. KHz

    Ban SAITM

    අපෝ හොර ගුහාව !
  14. KHz

    ragging in srilankan uni video

    සල්ලි පැත්තකින් තියපන් කොල්ලෝ, කුඩු විකුණුවත් මොනරු මිටි නෙ බන් අද කාලෙ, චන්ද්‍රපාල ලැජ්ජා නැතිව කොහොමද තමන්ගේ ළමයෙක්ට වත් කියන්නෙ ඌ SSC පේල් කියලා :oo::oo:
  15. KHz

    ragging in srilankan uni video

    Colombo Art රැග නැහැ මචන් :cool::cool:
  16. KHz

    ragging in srilankan uni video

    ප්‍රයිවට් කැම්පස් යන්නෙ කොහෙද බන් සල්ලි නැති එවුන් :lol: ප්‍රයිවට් කැම්පස් කියන්නෙ Business එකක්. කුඹුරු කොටන සියදෝරිස් ගේ ජුවානිස් ගේ ළමයින්ට ඕවට යන්න ඇහැකි යෑ :lol:
  17. KHz

    post your desktop

  18. KHz

    Sony Ericsson Android වැඩකාරයෝ :D :P

    Thanks machan !

    No contents