ඕව හෙන ගණන් වෙන්න බෑ මන් හිතන්නේ, ප්රිමියෝ එක 100lak වලට මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් ඊට අඩුවෙන් ෆ්රිසර් ටිකක් ගන්න බැරිද. ඇමෙරිකන් ජර්මන් බඩු කොහොමත් ගණන් චයිනා බඩු ලාබයි අනික අපේ වැඩිපුර තියෙන්නෙත් චයිනා pcr machine ඕව ගන්න පුළුවන් නම් ෆ්රිසර් නැ ගන්න අමාරුයි කියන එකත් හෙන ටෝම්පචයක්.
නිකන්...