එක මචන් උබේ හැකියාව, ෆයිවර් සෙල්ලර් කෙනෙක් හොයාගන්න එක, හැම වර්ගෙම අය ඉන්නවා, විශේෂයෙන් ෆයිවර් කියන්නේ ජොයින් වෙන්න ලේසි ප්ලට්ෆොර්ම් එකක්. ඉතින් වැඩ බැරි උන්, නිකන් අසාවට ජොයින් වෙන උන් ෆේක් රිවිව් දාන උන් ගොඩයි, ගොඩක් රිවිව් තියෙන අකවුන්ට්ස් ඔක්කොම උනත් වැඩ අවුට් සෝස් කරන්නේ, උන්ම නෙවෙයි...