මචන් මගේ wedding එකෙන් පස්සේ honeymoon එකට hotels 3ක වගේ ඉන්න බැලුවේ homecoming එක වෙනකන්. මම දැනට select කරගෙන තියෙන්නෙ පහල තියන හොටෙල් ටික. මේ 3 තමයි නවතින්න හිතන් ඉන්නේ. ලබන මාසේ තමා වෙඩින්ග් එක තියෙන්නෙ. දැන් බුක් කරන්න කලින් මෙකෙ අයගෙන් පොඩි suggestion ටිකක් ගන්න බැලුවේ.
Day 1. Jetwing...